Shock උනා අපි කොහෙද කියල හිතුනා

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    as dsjaf kfadkjfglasgh dgdkhg lahdof h aeihf oeih pf japiehfpaiheg hp aiehgpiaeh paehgp iahepgi aksklhfae
    aejf pahegi ahehg pasfpeigsrigpf[kb [oj pegjeph admvr egjepigh a;smdv, eghie
    sg kkspdj poejhgiph a;kdn ;dgvepihg ipehp apm ;as
    adkn oehpifheaoih akdlnvlsdnbpeih pie
    adkgnvsodneogoih[ponbl g[p[pp[o]ncgpnlvnkfnorj
    ndlkvnbpfibhoirg[rih0v;l mijbdop[rj[ovk prhj phriphb;smb;xvm rjov
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    උබ ශොක් වෙන්න එපා ඕක ලෝකෙ ස්වභාවය. ඕක ඒ ස්වාමීන් වහන්සෙ කරන දේවල් උන්වහන්සේ ගෙනියයි. උබ ගෙනියන්න දේවල් ව්කතු නොකර ඕක අමතක කරල ඉදපන්. 😊
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඒක ආව නෙමෙයිනෙ මහත්තය ඔයා ඒක ඔබල අරගත්තනෙ ඕනි කමින්ම මොනාද හාමුදුරුවො search කරල තියෙන්නෙ කියල බලාගන්න. අනේ මේ පෝය දවසෙ කියන්නෙ තෝ වගේ අනුන්ගෙ කුනු හොයල වටේ කියවන වේසික පුතාල මේ රටේ සෑහෙන්න ඉන්නව.හුත්තො මේ අහපන් හාමුදුරුවො සිල්වත් නම් එයා හොදට බණ කියනව නම් ඒ බන අහල හැදියන්. ඒව කියන එකාගෙ ජාතක හොයල නිකන් ජීවිතේ නන්න පෝල් කරගන් නැතුව. තොට දුන්නෙ phone unlock කරන්න නම් ඒක කරල දීපන්. History බලන්න නෙමයිනෙ දුන්නෙ.
    #පුකේඉදන්මපිස්සු
    මම පන්සලේ ඇබිත්තය නිසා මෙච්චර තරහ ගියෙ. නැත්තම් තොට එන ඊගාව ප්‍රශ්නෙ තමයි මට මොකද මෙච්චර තරහ ගියෙ කියන එක
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    buduhamuduruwonta anthapurayak hitiye na ban. :ROFLMAO:
    siduhath kumarayata nam inna athi.
    mama kiwwe sadguru porn gana videos karanawa mama dakala thiyanawa
    Ithin sadhguruth ehema thama.taruna kale tiyenawa manussyekta
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    උබ ශොක් වෙන්න එපා ඕක ලෝකෙ ස්වභාවය. ඕක ඒ ස්වාමීන් වහන්සෙ කරන දේවල් උන්වහන්සේ ගෙනියයි. උබ ගෙනියන්න දේවල් ව්කතු නොකර ඕක අමතක කරල ඉදපන්. 😊

    මේක තමා මාත් කරන්නෙ දැන් ඉස්සර නම් පට්ට විදියට Trigger වෙනවා
    දැන් දැක්කේ නෑ වගේ යනවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හාමුදුරුවන්ට මාරයා ආවේස උනාම ඕව බලන්න හිතෙනව බුදුහාමුදුරුවෝ බුදු වෙද්දීත් ඔහොම මායං දාල වසඟ කරගන්න හැදුව කියනවනෙ :baffled:
     
    • Haha
    Reactions: kavindusrimal

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම මගේ අත්දැකීමක් මේ කියන්නේ . මම කාටවත් අපහාසයක් වත් ආගමකට අපහාසයක්වත් කරන කෙනෙක් වත් නෙවෙයි..

    මම හොදටම හදුනන ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ පෝන් එකක් හදල දෙන්න කියල කතාකලා මට. එක ලොක් වෙලා හදාගන්න - එකට යන්න හැදුවා විතරයි - chrome history ඔක්කොම ආවා ජරා සයිට් වලට ගිය ඒවා.. මට හෙනම අවුල් ගියා බන් - සිල්වත් ස්වාමින් වහන්සේ කෙනෙක් - අපිට කොහෙද සැනසීමක් කියලා හිතුනා
    අපහාස කරන්න හිත්න් හෝ නැතුව දැන් ඔය කතා වලට ඇටෙන්ශන් අඩුයි. ට්‍රිගර් වෙන එකත් අඩුයි.
    වෙන ක්‍රමයක් බලන්න කාලෙ හරි. අද පෝයදා නිවාඩු නම් හොඳට හිතල ගේමක් ගහන්න බලපන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    අපි නොයෙකුත් ගුරුවරුන්ගෙන් ඉස්කෝලෙදි කැම්පස් එකේදි ඉගෙන ගෙන තියෙනවනේ. ඒත් අපි ඒ අයගේ පුද්ගලික ජීවිතේ හොයන්න ගියේ නෑනේ. ඒ අය බඩු ගහනවද ගංජා ගහනවද කියලා. අපි කරේ ඒ මිනිස්සු උගන්නපු දේ ගත්ත එක විතරයිනේ. උඹ ඔය කියන හාමුදුරුවන්ගේ කේස් එකත් ඔය වගේ තමයි. ඔය හාමුදුරුවෝ අපිට තේරෙන්න බණ කියලා දෙනවනම් එච්චරයි. හාමුදුරුවන්ගේ සීලයෙන් අපිට වැඩක් නෑ. අපි සිල්වත් නැද්ද කියන එක විතරයි අපිට අදාල
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    ඒක ආව නෙමෙයිනෙ මහත්තය ඔයා ඒක ඔබල අරගත්තනෙ ඕනි කමින්ම මොනාද හාමුදුරුවො search කරල තියෙන්නෙ කියල බලාගන්න. අනේ මේ පෝය දවසෙ කියන්නෙ තෝ වගේ අනුන්ගෙ කුනු හොයල වටේ කියවන වේසික පුතාල මේ රටේ සෑහෙන්න ඉන්නව.හුත්තො මේ අහපන් හාමුදුරුවො සිල්වත් නම් එයා හොදට බණ කියනව නම් ඒ බන අහල හැදියන්. ඒව කියන එකාගෙ ජාතක හොයල නිකන් ජීවිතේ නන්න පෝල් කරගන් නැතුව. තොට දුන්නෙ phone unlock කරන්න නම් ඒක කරල දීපන්. History බලන්න නෙමයිනෙ දුන්නෙ.
    #පුකේඉදන්මපිස්සු
    මම පන්සලේ ඇබිත්තය නිසා මෙච්චර තරහ ගියෙ. නැත්තම් තොට එන ඊගාව ප්‍රශ්නෙ තමයි මට මොකද මෙච්චර තරහ ගියෙ කියන එක
    hariyatama hari
    jara site lol.. naginne nathi ekekda kohe