Singapore Tour

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,060
    169
    63
    Pluto
    මමත් ගිහින් තියෙනව බං. ලස්සන රටක්
    අපරාදෙ බං උබට
    garden by the bay රෑට යන්න තිබ්බෙ ඒක ෑට පට්ට ලස්සනයි ලයිට් දාල.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,364
    113
    කුරුණෑගල
    සුපිරියට විස්තර කරල

    මේ කවුද;):rolleyes:

    CroppedFocusedImageWyIxMjgwIiwiNzIwIiwiNTAtNTAiXQ-IMG-0876-copy.jpg

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,445
    11,502
    113
    Piliyandala
    රෝලර් කෝස්ටර් එකේ රතු නිල් කියන දෙකෙන් යන්නේ පැටන් දෙකකට.. රතු එකේ යන්න බෑ යකෝ ගූ යයි.. සයිලෝ & මොන්ස්ටර් වගේ නම් දෙකක් මතක විදිහට තිබ්බේ.... (හරියටම මතක නෑ).. මම ගියේ නිල් එකේ,
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,282
    4,964
    113
    singapore inne eunuth yanne nati than set ekatamane ubala gihin tiyenne me dawas ganata. hodai hodai.. emirates app eken sri lanka direct flight book karanna puluwanda?

    ubata terenawada singapore wala inna eunui me rate euni atare wenasa :rolleyes: khoma wensakda ah :P hariyata ayasai polwai wage. :yes:
     
    Last edited: