Singapore Tour

LKF

Active member
  • Jun 16, 2017
    441
    241
    43
    පට්ට බං..
    නියමයි..
    මමත් ගියා ඔය ගොඩක් තැන් වල,
    ඉක්මනට ඉතුරු ටිකත් දාපන්

    ela
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    [FONT=&quot]වෙන රටකට ගිහිල්ල ආය මෙහෙට එද්දි ලංකාවෙ [/FONT][FONT=&quot]Airport [/FONT][FONT=&quot] එකේ ඉන්න එවුන්ගෙ හිනාවක්වත් නැති මූනු සෙට් එක දැක්කම එපා වෙනවා බං..මේව ඇත්තටම වේලෙන [/FONT][FONT=&quot]Airport[/FONT][FONT=&quot].[/FONT]
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,011
    7,786
    113
    Tropical Island Of Sri Lanka
    මේව තමා ත්‍රෙඩ් කියන්නේ :D සුපිරි මචං..උබට ඔය ඇවිදින්න අනංමනං ටිකට් වලට කීයක් ගියාද?

    ෂොපින් වලට කීයක් වගේ ගියාද(මොන වගේ ඒවද අඩු)?

    සුපිිරි ත්‍රෙඩ් එක මචං
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,011
    7,786
    113
    Tropical Island Of Sri Lanka
    මේව තමා ත්‍රෙඩ් කියන්නේ :D සුපිරි මචං..උබට ඔය ඇවිදින්න අනංමනං ටිකට් වලට කීයක් ගියාද?

    ෂොපින් වලට කීයක් වගේ ගියාද(මොන වගේ ඒවද අඩු)?

    සුපිිරි ත්‍රෙඩ් එක මචං

    bp
     

    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    මේව තමා ත්‍රෙඩ් කියන්නේ :D සුපිරි මචං..උබට ඔය ඇවිදින්න අනංමනං ටිකට් වලට කීයක් ගියාද?

    ෂොපින් වලට කීයක් වගේ ගියාද(මොන වගේ ඒවද අඩු)?

    සුපිිරි ත්‍රෙඩ් එක මචං

    Thanks mcn

    Ticket wala ganan mama okkoma thread eke dala thiyanawane bn

    Shopping kiyanne api ganna badu anuwa wenas wenawane

    Mama Philips overear headset ekek gath SGD 90 k withara una
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    2,591
    1,050
    113
    Machan, apita genna puluwan maximum badu wala weight eka keeyak wage wenawadA?


    loku TV ekak wage aduwata genna barida?
     

    dg max

    Active member
  • Oct 17, 2016
    445
    200
    43
    I’m not remember
    singapore වල බන් phones / camera / lap electronic උපකරන මෙහෙට වැඩිය එහේ අඩුයි නේ ද? :yes: සාමානයේන් ගාන කියක් විතර අඩුද?:)
     
    Last edited:

    shalika000

    Member
    Feb 28, 2014
    18
    6
    3
    මමත් ගිය ලගදි පට්ට අනික chaina ටොව්න් එකෙ ශොප් එකකට ගිය එකෙක් පොර ලන්කවෙන් marry ඉන්නෙ කියල talk karala අපෙන් පොඩි ganak ගලෙව්ව අම්මො උන්ගෙන් පරිස්සමෙන්

    https://www.elakiri.com/forum/showthread.php?t=1861247