සිරියානු කැරලිකරුවන් ඇමරිකානු නිදහස් මාධ්‍යවේදියාගේ බෙල්ල කපයි-වීඩියෝ
2012 නොවැම්බරයේදී සිරියානු කැරලිකරුවන් විසින් පැහැර ගනු ලැබූ ජේම්ස් ෆොලී ඇමරිකානු නිදහස් ඡායාරූප ජනමාධ්‍යවේදියාගේ ගෙල කපා එම කැරලිකරුවන් විසින්ම මරා දමනු ලැබ ඇත.
ඉරාක සන්නද්ධ කැරලිකරුවන් ඉලක්ක කර ඇමරිකානු හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලට එරෙහිව පලි ගැනීමට මෙසේ ඔහුගේ ගෙල කපා දමා අත.සිරියාව තුළ සිදුවන් මරා දැමීම්, ප්රචණ්ඩත්වය එහි වාර්තාකරුවකු ලෙස කටයුතු කළ කාලයේදී ෆොලී විසින් දැඩිව විවේචනය කරනු ලැබ තිබිණි.
![FabPlayer_[20140820-171354-084].jpg FabPlayer_[20140820-171354-084].jpg](https://elakiri.com/data/attachments/38/38870-28edb5454057113c3753805a1f09af30.jpg)