-Shocking Harassing Women Experiment In Public-

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ape ratath godak durata muslim ratak wagei. kellonta nidahasak na.
    ඔය වගේ දේවල් මචන් ඕන රටක කෙල්ලෙක්ට අහන්න වෙනව. වෙනසකට තියෙන්නෙ වෙන රටවල කෙල්ලො වැඩිය ගනන් ගන්නෙ නෑ ඕව. එයාල හිනාවෙලා යනව. ලංකාවෙ මචන් කෙල්ලො නළලෙනෙ තියන් ඉන්නෙ. උන්ට වචනයක් කිව්වහම හිතන්නෙ පට්ටම කෑල්ල කියල. ඉතිං මරාගන්න හදනව. ඒක හින්ද හරි ප්‍රසිද්ධයි ලංකාවෙ ඕව.