Shocking CCTV video released...............
Sri Lankan High Commissioner to Malaysia assaulted at KLIA - Malaysia

Sri Lankan High Commissioner to Malaysia assaulted at KLIA - Malaysia

Last edited:

මැලේසියාවේ ලන්කා ඇම්බැසඩර්ට..katada ban e gahanna ?????????
ගහපු උන්ට අල්ලා දඩුවම් දෙයි.
සාමාන්යෙන් ඇම්බැසඩර් කෙනෙක් කියන්නේ පාර්ලිමේන්තුවට පස්සේ රටක ඊලග VIP ලා.. උන්ගේ බැග් එකක්වත් චෙක් කරන්න බැ.. ලන්කාවේ උන්ට අම්බානක නෙලනවා.. ට හිකෙන රටක් ඔයි..

මම අර හාමුදුරුවන්ට ගහපු දාමයි කිව්වේ ලන්කාවේ මැලේසියන් ඇම්බැසඩර්ට කතා කරලා හරිනම් ප්‍රශ්න කරන්න ඔනා කියලා. එහෙම ඔනා ඔනා හැටියට ඩිප්ලොමැට්ලට ගහන්න බැ, හරි හමන් රටක් නම් ඔක ඇති තානාපති සම්බන්දතා නවත්තලා දාන්න.. ලන්කාවේ යුඇස් ඇම්බැසඩර් අතුල් කේශප් ට ඔහොම උනානම් මෙලහට නිව් යොක් වල අපේ තානාපතිගේ රෙද්දේ රෙවිලාහරි නම් ආණ්ඩුව මැලේසියාවට ට්‍රැවල් වෝනින් එකක් දාන්න ඕන...........ලංකාවෙන් ලක්ෂයක් විතර මැලේසියා යනවා අවුරුද්දකට...ඒක පාවිච්චි කරන්න රජයට මොළයක් තියෙන්න ඕන
හරි නම් ආණ්ඩුව මැලේසියාවට ට්‍රැවල් වෝනින් එකක් දාන්න ඕන...........ලංකාවෙන් ලක්ෂයක් විතර මැලේසියා යනවා අවුරුද්දකට...ඒක පාවිච්චි කරන්න රජයට මොළයක් තියෙන්න ඕන
පට්ටරවල වීඩියෝ දාන්න බෑ නේ. දැන් හිටං මේක දකින්නේ දහං ගේ ෆෝන් එකෙන්ද ?
හරි නම් ආණ්ඩුව මැලේසියාවට ට්‍රැවල් වෝනින් එකක් දාන්න ඕන...........ලංකාවෙන් ලක්ෂයක් විතර මැලේසියා යනවා අවුරුද්දකට...ඒක පාවිච්චි කරන්න රජයට මොළයක් තියෙන්න ඕන

api asarana wela, 