balahanko me wage ewa bump wennewat ne itin sihalunta anagatayak tiyeida?![]()
oya sinhalayek nemeyi ban.. muslim ekek.. habayi ehema kiyala gahanna ayithiyak naha... gahanna hethuwa danne naha..
කැරි බල්ලොනේ.. යකෝ ආණ්ඩුවක් තියෙනවා මේ ගැන පරීක්ෂනයක් කරන්න කියලාවත් කියා ගන්න බැරි තරම් පොන්න හැත්තක්ද ඉන්නේ. තානාපතිට මෙහෙම ගැහුවා නම් සාමාන්ය සිංහල මිනිහෙක්ට කොහොම ගහයිද? පර හැත්ත![]()
අතුරු ප්රශ්නයක්: ඇයි මුස්ලිම් රටවල තානාපතිකමට මුස්ලිම් අයව යවන්නෙ?

හරි නම් ආණ්ඩුව මැලේසියාවට ට්‍රැවල් වෝනින් එකක් දාන්න ඕන...........ලංකාවෙන් ලක්ෂයක් විතර මැලේසියා යනවා අවුරුද්දකට...ඒක පාවිච්චි කරන්න රජයට මොළයක් තියෙන්න ඕන
