මචන්ලා ඊයේ පෙරේද ඉඳලා Chrome වල Shockwave Flash Plugin එක ලෝඩ් වෙන්නේ නැහැනේ. වීඩියෝ එකක්වත් බලන්ඩ බැහැ. මොකද්ද අව්ල
මේක තමයි Version eka
Version 26.0.1410.64 m
මේක තමයි Version eka
Version 26.0.1410.64 m
Last edited:

Shockwave Player එකෙන් වීඩියෝත් බලන්න පුළුවන්ද බං..? සමහර Mini Games වලට නම් ඉල්ලනවා ඒ Player එක..
සයිට් වල තියෙන එක වීඩියෝ එකක්වත් play වෙන්නෑ බන්
Video buffer weddi crash wena eka gana neda mu kiyanne ban.?

matath oya lede thibba bn.... meka try karapan http://www.howtogeek.com/103292/how-to-fix-shockwave-flash-crashes-in-google-chrome/
ඒ බං Flash Player එක Crash වෙනවා ඇති.. Shockwave Player එක කියන්නෙ වෙන මගුලක්නේ..
මේ තියෙන්නෙ Shockwave Player එක..
http://get.adobe.com/shockwave/
මේ තියෙන්නෙ Flash Player එක..
http://get.adobe.com/flashplayer/
Flash Player එකෙන්නේ වීඩියෝ ප්ලේ වෙන්නෙ.. අනිත් එක ගැන නම් මං දන්නෑ..
ඉතිං ගූගල් ක්‍රෝම් පාවිච්චි කරන්නෙ නැතුව FireFox පාවිච්චි කරපංකො.. කිසිම ලෙඩක් නෑ.. බබා වගේ වැඩ ඒක.. ඕක මහ කරදරයි බං.. ත්‍රේඩ් එකක් දාන්න ගියත් හෙන විකාරයක් කරන්න ඕන..
අනේ මන්දා බං.. මට තාම තේරුම් ගන්න බෑ පොර කියන එක..
Video buffer weddi crash wena eka gana neda mu kiyanne ban.?
Uba 26.64 or 26.0064 oka baganin. Dan 28 th tiyanawa. Eth shockwave flash crash wenawa. 26.64 tamae 27 walata kaliyen apu antima eka.
Shockwave Player එකෙන් වීඩියෝත් බලන්න පුළුවන්ද බං..? සමහර Mini Games වලට නම් ඉල්ලනවා ඒ Player එක..
Chrome wala oka crash wenawa ban.. 26.64 version eka tamae mama danna taramin antimata apu hoda eka. Poddak search karala offline installer setup eka baaganin.