Shoes ගන්න හොඳ කඩයක් ?

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,626
    1,897
    113
    මට කැශුවල් අදින්න සපත්තු දෙකක් ගන්න ඔනි මේ දවස්වල සේල් යනවද ? දන්න හොඳ කඩ මොනවද ?:nerd:
    uba kohenda kadee hoyanne :D eekath daapan
     
    • Like
    Reactions: Aruna119