Shoes from AliExpress eken

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    මම කරේ seller ට message එකක් දැම්මා box නැතුව bubble paper වල රැප් කරලා පුලුවන් තරම් පොඩියට අඩු ගානක් දාලා led බල්බ් කියලා item එක declare කරන්න කියලා

    shoes
    කියලා item එක declare කරොත් අපේ custom එකේ උන් මූන බලලා ගහනවා tax :angry:


    badu grdarata awada ban? eka parak podi torch set ekak genawa 10k wage. set ekama $20 na. tax eka 1400i kiyapanko.
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    ඔක අල්ලන්න හේතුව බන් පාර්සල්
    එක ලොකු නිසා. නැත්තන් ඔයිට වඩා ගනන්
    ඒව එන්නෙ ගේදරටම

    ali eke thiyanawa ban patta sapaththu orfrt danna bayai custom eken keliyoth kiyala.
     
    • Like
    Reactions: manjulabw

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Adidas මෙන්න මේ වගේ replica එකක් 5000ට අඩුවට Ali එකේ හරි Ebay එකේ හරි තියෙනවා දැක්කොත් කියපන්කො කවුරු හරි

    මේක ලංකාවේ Jed Fashion එකේ නම් තියෙනවා රු.4,999ක් වෙනවා
    https://www.facebook.com/jedfashionsrilanka/posts/513943998969301

    XKggFHY.png
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    සපත්තු හොදයි, ටික කලක් යනකොට කකුල කොරවෙනවා
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මට කවුරුහරි මහත්මයෙක් කියන්න ඕකුන් දැන් ඔය ටැක්ස් ගැහුවම ටැක්ස් කැපෙන්නෙ කොහෙන්ද? ඒ කිව්වෙ ඒක අපෙන් අයකරගන්න ක්‍රමේ මොකක්ද? :/