shoes help

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    Shoe aka branded unama tamai godak wela dagena inna puluwan kisima aulak nethuwa..

    Branded shoe light weight and comfortable...
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මුලු කොලබම ඇවිදල අන්තිමට Marino Mall එකෙන් ගත්තෙ 3000ක් උනා. මෙන්න මේ ටිකේ බැලුව

    1. Genelle විසාකා වජිර රෝඩ් තියෙන්නෙ පට්ට කොලිටි ගනන් ටිකක් වැඩියි. හීල්ස් නම් කොලබ ටයිප් හීනි උස 3"+ තියෙන්නෙ. ෆ්ලැට් හීල්ස් ඒව ටිකයි.
    2. Walk to Glow රෙඩි මේඩ් ගන්න නෑ. සාම්පල් බලල කැමති උසට කැමති පාටින් හදාගන්න පුලුවන්. සාම්පල්ස් සෑහෙන්න තියෙනව. 10 days යනව කිව්ව. ගනන් අවුලක් නෑ
    3. Safnas පට්ටම ගනන්. කොලිටිය එහෙම ලොකුවට නෑ Average. වෙන තැන්වල 3000 එක උන්ගෙ 7000. සිලෙක්ශන් එක නම් සෑහෙන්න තියෙනව.
    4. MC කඩ පට්ට තොගයක් වැහිල. ඒ නිසා සෙනගත් අඩුයි දැන්. කඩවල් එහෙම ලොකුවට සිලෙක්ශන් නෑ. බේසික් shoes ටවුන් වල තියෙන ටික තියෙන්න කොලිටියකුත් නෑ.
    5. Marino Mall Diliganz සිලෙක්ශන් එක නම් අඩුයි. හැබැයි කොලිටි shoes තියෙන්නෙ. ගනන් සාදාරණයි.
    6. Thilakawaradana Shoes මුන්ගෙ නම් කොලිටි Average මාකට් ප්‍රයිස් එකටමයි තියෙන්නෙ. මෙතනින් කොහොමහරි හරියන එකක් ගන්න බලන්න. ලැබුනොත් ගොඩ.
    7. Helanka කොලිටි හොදයි. ඒත් බඩු නෑ. ඩිසයින් එහෙම පොඩ්ඩයි තියෙන්නෙ. ස්ටොක් නෑ ගොඩක් සයිසස්.
    8. Kandy shoes ගන්නම යන්න එපා. අපරාදෙ වෙලාව. ඩිසයින් සයිස් මුකුත් නෑ හරියට
    9. දෙහිවල වැල්ලවත්ත පොඩි පොඩි කඩ ඔක්කොගෙම කොලිටි ඒව නම් නෑ. ගොඩක් තැන්වල හරියට බඩු නෑ.
    10. Nolimit image ගනන් සාදාරනයි. ඒත් ඩිසයින් සයිසස් නෑ. කොලිටි Average

    මේ ඔක්කොම වැලීඩ් වෙන්නෙ දැනට ලන්කාවෙ පවතින අර්බුදය නිසා. ඉදිරියේදි වෙනස් වෙයි