Shoking Video

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එක දෙයක් නිසා ජිවිත ගාණක් අමාරුවේ වැටෙන්න වෙනවා :yes:
    අපේ අයට හිතන්න හොද වීඩියෝ එකක්
     

    djranga

    Member
    Jun 12, 2007
    7
    4
    3
    හොද පොස්ට් එකක්. අපේ රටේ වහන පදවන ගොඩක් අයගෙ කිසිම විනයක් නැ. බොරු නම් කලර් ලය්ට් එකේ කොල පාට වටුනම පිටිපස්සෙ හැම වහනයක්ම හොන් ගහන්නෙ නද්ද බලන්න. පුදුම හදිස්සියක්නෙ තියෙන්නෙ. ඒ තත්පර 5 ඉවසන්න බරි අය තමා පරෙ යන්නෙ..
    අනේ පොඩි දරුවො ගැන හිතලවත් විනයගරුකව පරෙ යන්න..
     
    • Like
    Reactions: anuru_1