Shooting the cybertruck

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    අැමරිකාවටම හොඳයි..කොයි වෙලෙත් shooting නේ..ගොඩක් හිප් හොප් artist ලා දැනටමත් අරන් ඕක.
    ලංකවේ පාතලේ උන්, කුඩු මුදලාලිලාත් ගනීවි මේක දැන්.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අන්න ෆරූකෝ කාරයත් අරගෙන එකක්..
    ඇයි අර mobile phone review කරන MKBHD එහෙම ඕව pre-order කලේ release event එකෙදිමයි

    ලංකවේ පාතලේ උන්, කුඩු මුදලාලිලාත් ගනීවි මේක දැන්.
    ඊටපස්සෙ ටික්ටොක් පොන්නයෝ වීඩියෝ දාගෙන හැමිනෙයි
    ------ Post added on Apr 7, 2024 at 9:34 PM
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,676
    197,718
    113
    Colombo, Sri Lanka
    ලන්කාවෙ ගමක ඕකක් පැද්දොත් උන් හිතන්නෙ ගෙදර හදපු වාහනයක් කියලා
    ඊට පස්සේ ත්‍රි විල් මල්ලිලාට දොස් කියයි උන්ගේ අඩු කුලේ වයිබ් එකක් කියලා ...... 🤭🤭
     
    • Haha
    Reactions: Ramiel