Shop එකට වාහනයක් | Daihatsu Hijet 2012

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    Shop එකට වාහනයක් | Daihatsu Hijet 2012

    http://elakiri.com/forum/showthread.php?t=1717504

    Shop එකට Indian වාහනයක් ගන්න හිතා ගෙන හිටපු මට එලකිරියෝ නිසා ජපන් වාහනයකට හිත ගියා. ඊයේ දවසේම හොයලා මගේ ගානට හරියන්න එකක් හොයා ගත්තා.

    http://ikman.lk/en/ad/daihatsu-hijet-2012-for-sale-gampaha-41

    1386298_a.jpeg

    මොකද කියන්නේ භාන්ඩේ හොදයිද ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වාහනේ වරදක් නම් කියන්න පෙන්නේ නැහැ මචන්. උඹේ වාහනේ යොදන වැඩකටයුතු ගැන හිතල පිටිපස්සේ ගෙනියන්නේ තෙමෙන්න හොඳනැති බඩු නම් ෆුල් බොඩියක් ගත්තොත් නරකද ඔය මොඩල් එකේම. උඹට දිනපතා බඩු බාන්න පටවන්න ඕනෙත් නැහැ ෆුල් බොඩියක් තියෙන එකක් ගත්තොත් ලොක් කරන්න පුළුවන් නිසා.. අදහසක් විතරයි.. මම දන්නේ නැහැ ඔයා කරන ව්‍යාපාරයේ ස්භාවය මොකක්ද කියල.

    මෙන්න මේ විදිහ එකක් මම අදහස් කරන්නේ. මේකනම් ෆ්‍රීසර් එකක්. ෆ්‍රීසර් නැති එකක් හොයාගන්න පුළුවනි..

    http://ikman.lk/en/ad/dihatso-hijet-for-sale-batticaloa
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :yes::yes::yes::yes:
     
    මචන් මට තියෙන්නේ Mini Super Market එකක්. එකට බඩු ගෙන්න (හාල් වගේ දේවල්) තමයි වාහනයක් ගන්නේ.