යාලුවනේ,
මට ලොකු ප්‍රශ්නයක්.
මොකද අපේ ඔෆිස් එකේ අලුත් රුල්ස් දන්නා හදනවා.
ඉස්සර අපි 08:00 to 04:00. ලන්ච් වලට 30 මිනිත්තු එක්ක. සෙනසුරාදා නිවාඩු. ජාත්‍යන්තර පාසලක්. මම Accounts කරන්නේ.
වෙනස් වෙන්න යනවා මෙහෙම 08:00 ටු 04:30 කරලා ලන්ච් ටයම් එක අල්ලන්න හදනවා. මිනිත්තු 30ක් ප්‍රශ්නයක් නැහැ.
මේක හරිද කියලය් දෙනගන්න ඕන.