ඔය Aramex shop & ship වලින් ඕන වෙන රටක බඩුවක් ලංකාවට ගෙන්නන්න පුලුවන් ද? 
එහෙමනන් ඇයි ඕක වැඩිය ප්‍රසිද්දියක් නැත්තෙ?

එහෙමනන් ඇයි ඕක වැඩිය ප්‍රසිද්දියක් නැත්තෙ?

ඕන රටකින් බෑ.ඔය Aramex shop & ship වලින් ඕන වෙන රටක බඩුවක් ලංකාවට ගෙන්නන්න පුලුවන් ද?
එහෙමනන් ඇයි ඕක වැඩිය ප්‍රසිද්දියක් නැත්තෙ?
Lagadi gennuwa da bn ??Ow danna aya genna ganannawa. Gana tikak wadi but really good.
I bought most of the things including heavy items like Air fryers, Instapots, Breville. Also low weight items such as vitamins, Shoes etc and also rare stuffs such as Thyme honey from Spain. I never go behind my relatives inboard to get stuffs. I use that service . When ever I see something I order.
අඩෝ මරුනෙ. ටැක්ස් roughly කොයි වගේද වදින්නෙ?Ow danna aya genna ganannawa. Gana tikak wadi but really good.
I bought most of the things including heavy items like Air fryers, Instapots, Breville. Also low weight items such as vitamins, Shoes etc and also rare stuffs such as Thyme honey from Spain. I never go behind my relatives inboard to get stuffs. I use that service . When ever I see something I order.
Tax නන් වදිනව. Hidden Charges ගැන මටත් දැනගන්න ඕනෙ.oken gennaddi wenama tax ekkuth wadinwd ?
hidden fees ad wenwd lankaavt avahm
Hidden charges na bn,අඩෝ මරුනෙ. ටැක්ස් roughly කොයි වගේද වදින්නෙ?
Tax නන් වදිනව. Hidden Charges ගැන මටත් දැනගන්න ඕනෙ.
------ Post added on Nov 4, 2025 at 1:46 PM
Thanks bnHidden charges na bn,
Tax eka depend wenawa gena product eke hatiyata
harima understanding ekak ganna customs eke site eken HS codes tiyena doc eka download karagena hadala balanna
usually personal imports walata ehema lokuwata gahanne na
අලුත් ටැක්ස් මුකුත් දැම්මෙ නෑ මේ ආණ්ඩුවෙන්දැන්නං ගෙන්නන එක පාඩුයි, බදු මිට්ටගෙ ටැක්ස් ටික වැදුනම
Sorry I dont calculate the tax. Usually it's 30% I guess It was lesser. I just buy . Never bought hand bags. But you can for sureLagadi gennuwa da bn ??
mata 100% tax ekak waduna shoe ekakata, ethanin passe mama gennuwe ma na balu wade nisa, persoal use walata ehema karapu eka balu wade
uba handbags ehema genalla tiyenawa da ??
real value ekata tax gahanne. value eka wadiyen dala nam enna kalin eka hadaganna puluwan. packing niyamaiමේකට වඩා මොනවද වාසි?