Shopify උදව්වක්.

Sampath Aravinda

Active member
  • Mar 10, 2016
    95
    36
    28
    මම Shopify පටන් ගන්න කියල බැලුවේ. Shopify කරලා දැන් ගොඩයන්න පුලුවන්ද?. Shopify එකට ගෙවන ගානවත් cover කරගන්න පුළුවන් වෙයිද. දැනට Shopify කරපු කරන අයගේ අදහස් කියන්න.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,506
    15,877
    113
    111
    Gotham
    batman.com
    Ads walata loku ganak wiyadan karanna wenawa itn. oyage brand ekak hadan yanna puluwn nan karanna. nkn typical store ekak wage krn natuwa brand ekak hadana balanna.
    Me dawas wala shipping awl wenawa. ewa gana hoyala balanna hodata.
     
    • Like
    Reactions: sannsa

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    මචන් අවුලක් නැතුව $500 ක් විතර කුඩු කරන්න පුලුවන් නම් වැඩේ පටන්ගනින්. දැනටම $300 ක් විතර ලොස්