Short film එකක් හදන්න

hasaral.1

Junior member
  • Jan 8, 2017
    62
    26
    18
    . Short film එකක් හදන්න.
    එලකිරිye අය අත් විඳපු,අහපු හිතට දැන‍ෙන සංවේදි අත්දැකීම් තියෙනවා නම් මේ thred එකට post කරන්න.
    කලින් ඒ වගේ කතා දාපු thred links
    Post කරන්න
    .ජය
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    http://www.elakiri.com/forum/showthread.php?t=1774899

    http://www.elakiri.com/forum/showthread.php?t=1822922

    http://www.elakiri.com/forum/showthread.php?t=1822875

    මමත් පොඩියට වැඩක් කරන්න තමා හිතන් ඉන්නේ. උදව්වක් ඕනේ නම් කියන්න. පුළුවන් විදිහට උදවු කරන්නම්.

    හැමෝම කරන දේවල් කරන්න එපා බන්. වෙනස් විදිහකට හිතලා අලුත් දෙයක් කරන්න. අපේ රටේ සිනමාව ගත්තත් ටෙලි නාට්‍ය ගත්තත් කෙටි චිත්‍රපටයක් ගත්තත් යන්නේ එකම රැල්ලකට. බොහෝමයක් ඒවගේ කිසිම හරයක් නැහැ. එකම රැල්ලට යන ඒවා. අන්න ඒ සීමාවෙන් ඔබ්බට ගිය දෙයක් කරන්න උත්සහ කරන්න. Hollywood වල නිර්මාණය වෙච්ච short movies ගැන පොඩි අධ්‍යනයක් කරන්න. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් ඒ චිත්‍රපට වල භාවිත කරලා තියෙන තාක්ෂනය අපි කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඇත්ත තමයි අපිට ඒ මට්ටමට නම් තාක්ෂනය භාවිත කරන්න බැරි වෙයි. එත් අපිට පුළුවන් යම්තාක් දුරකට ඒ දේවල් පාවිච්චි කරන්න. ඒ නැතත් පොඩ්ඩක් බලන්න කිසිම ඔය ලොකු ලොකු effects භාවිතා නොකර නිර්මාණය කරපු සම්මානනීය කෙටි චිත්‍රපට ඕන තරම් Hollywood වල තියෙනවා.

    මම මේ ක්ෂේස්ත්රයට කිසිම සම්බන්ධයක් නැහැ. එත් මට තේරුන දේ ගැන මම කිව්වේ. අපි රටක් විදිහට ඉදිරිය ගැන හිතන්න ඕනේ නම් ඔන්න ඔය වගේ තැන් වෙනස් කරන්න ඕනේ. මම කියන්නේ නැහැ උඹට එක පාරටම රට ගැන හිතන්න කියලා. මම කියන්නේ බන් මේ වෙලාවේ ඔය වගේ දෙයක් කලොත් අනාගතේ සුභ වෙයි. මොකද මිසිස්සුත් බලාපොරොත්තු වෙන්නේ වෙනසක්. එක නිසා හොඳ ප්‍රතිචාර ලැබෙයි. එහෙම දෙයක් කරලා එලියට දාන්න පුළුවන් උනොත් උඹ වටේට ලොකු crowd එකක් නිර්මාණය වෙයි. අනික ඔය අපේ රටේ රැල්ලට නිර්මාණය වෙන නිර්මාණ කරලා ගොඩ යන්න හිතනවානම් එක ටිකක් මාරුවෙයි මචන්. ඒක නිසා නිකන් කරන්නං වාලේ කරන්නේ නැතුව හිතලා බලලා හොඳ දෙයක් කරන්න. උඹත් ගොඩ යයි රටත් ගොඩ යයි. කොහොම හරි මගෙන් සුභ පැතුම්.
     
    Last edited:

    Mn script ekak liyanna honda katawak hoya hoya inne.
    Honda katawak set unot kawada hari film eka karnawa. Instructions walata behewin isthuti.ekatu wela wadak karamu.
     
    Machan ape ratet innawa
    Supiru set ekak hbai godak aya danne ne
    Thn thn wala inne.
    International level eke ayat innawa.
    Mn danna.

    Mulinma wadeta set wenna oya dunna instructions hondai mcn.
    Mind eka thamai godak tiyenna one.
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Mn script ekak liyanna honda katawak hoya hoya inne.
    Honda katawak set unot kawada hari film eka karnawa. Instructions walata behewin isthuti.ekatu wela wadak karamu.

    --------------------------------------------------------------------

    Machan ape ratet innawa
    Supiru set ekak hbai godak aya danne ne
    Thn thn wala inne.
    International level eke ayat innawa.
    Mn danna.

    Mulinma wadeta set wenna oya dunna instructions hondai mcn.
    Mind eka thamai godak tiyenna one.

    ela bn. oya kiyapu kathawa aththa bn. onna oya kiyana kattiya ekathu kara gaththoth honda wadak karanna puluwan bn. try ekak denna. wade amaru wei. eth uthsahaya atharinna epa. math ona dekata innawa. ona deyak ona welawaka kiyanna. jaya.......
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    Ai bn me.....

    uensk8u.png