Short Films

NAdee56

Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ඔන්න යාලුවනෙ මට හිතුව short films කැමති අයටයි කරපු අයටයි short films ගැන කියන්නයි තමන් කරපු short films අනිත් අයට පෙන්නන්න තිබුණොත් හොදයි කියල.ඉතින් ඔයාල කරල තියන ඒව දාන්න.
    මෙ අපෙ 1st short film ඒක.

    ඔයාලට හිතෙන දෙ කියන්න
     
    • Like
    Reactions: DR_sH

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ඔබ සැමට ස්තුති.අපෙ දෙවන short film ඒක තරැණ නව රැල්ල සංවිධානයෙ short film competition ඒකෙ අන්තිම 9ට තොරාගෙන අැති බව සතුටින් දන්වමි.ඒය ළගදීම ඒළකිරි සාමාජිකන්ට බැලීමට හැකිවනු අැත.
     

    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Short Film 2

    This is our 2nd short film.

    ඔයාලට හිතෙන දෙය කිහන්න
    කැමතිනමි රෙප් දෙන්න