Mchanla Short Shift/ Quick Shifter Kiyanne Monada kiayala Danna Aya Innwada, Hamoma Kiwwata wenne mokadda kiyala danaha...


uba bike eke ekak ganada ahuwe, natthan car walada?
ජොනී බට්ට;19131343 said:සාමාන්යෙන් ගියර් දානකොට ගියර් ශිෆ්ටර් එක (ගියර් පොල්ල) තල්ලු කරන්න ඕන දුරක් තියනවනේ.... ෂෝර්ට් ශිෆ්ටර් /කුවික් ශිෆ්ටර් කියන්නේ බන් ඒ දුර සාමාන්‍ය ඒවාට වඩා අඩු ඒවා, සාමාන්යෙන් අගල් දෙක තුනක් තල්ලු කරපු ගමන් ගියර් වටෙනව් රේසින් කාර් වල වගේ. එකේ වාසිය ඉතින් රේසින් වලටම තමයි, ඉක්මනින් ගියර් දාන්න පුළුවන් නිසා. ඊබේ එකේ තියනවා ෂෝර්ට් ශිෆ්ටර් ඇඩප්ටර් එකක් අරන් අමුනගනින් ආසනම්
![]()