should elakiri bring back the rep system ?

should elakiri bring back the rep system ?

  • yes

    Votes: 35 54.7%
  • no

    Votes: 29 45.3%

  • Total voters
    64

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    මගේ කලින් රේප් 1000 ක් පන්නලා තිබ්බා. 1200 වෙනකම් ඉදලා ඒ පොයින්ට්ස් වලින් dinner එකක් ගන්න හිටියී. කොහෙද ලොක්කා වැඩේ හෑවා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,520
    1
    99,669
    113
    33
    Kalutara
    රෙප් දෙන්නත් රෙප් කපන්නත් පුළුවන් වෙන්න ඕන හැබැයි නිර්නාමිකව නෙමෙයි. නමත් එක්කම වැටෙන්න ඕන රෙප් දුන්නත් රෙප් කැපුවත්. එතකොට තමා ඉතින් real karma බලාගන්න පුළුවන් වෙන්නේ. 😎
     
    • Like
    Reactions: U-tag and beziques

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,332
    113
    Bandarawela
    මේ platform එකම තියෙන forum එකක දැන් තරු තියෙන තැන rep points වැටෙන්න දාල තිබ්බ. ඒ නිසා පුළුවන් වෙන්න ඕන. හැබැයි කලින් වගේ කිලෝ ගණන් නැතුව රෙප් power එක 1-10 වගේ range එකක් දෙන්න ඕන.