should elakiri bring back the rep system ?
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Nov 22, 2020 #1 should elakiri bring back the rep system ?
TNHM Well-known member Jan 3, 2017 5,349 15,587 113 Nov 22, 2020 #6 මගේ කලින් රේප් 1000 ක් පන්නලා තිබ්බා. 1200 වෙනකම් ඉදලා ඒ පොයින්ට්ස් වලින් dinner එකක් ගන්න හිටියී. කොහෙද ලොක්කා වැඩේ හෑවා
මගේ කලින් රේප් 1000 ක් පන්නලා තිබ්බා. 1200 වෙනකම් ඉදලා ඒ පොයින්ට්ස් වලින් dinner එකක් ගන්න හිටියී. කොහෙද ලොක්කා වැඩේ හෑවා
kinkon Well-known member Aug 5, 2007 115,881 2 115,921 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Nov 22, 2020 #9 මම හිතන්නෙ එහෙම හදන්ඩ බැරුව ඇති අලුත් එකේ Reactions: UKKU PUTHA
2osama Well-known member Oct 25, 2010 81,516 72,715 113 මාලඹේ Nov 22, 2020 #11 මෙහෙම හොඳයි හොර ID තියාගෙන rep කපන්න බැහැ දැන් ජෙප්පන්ට Reactions: beziques
wqe123 Well-known member Aug 21, 2015 9,768 12,915 113 ලංකාවේ.. ලංකාවේ Nov 22, 2020 #12 wadak naa.. thibba rep walin ala kannada ban.....
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,429 36,351 113 මැදමහනුවර Nov 22, 2020 #13 සමහර උන්ට ඒක තමයි තිබ්බ එකම විනෝදෙ Reactions: NRTG
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Nov 22, 2020 #14 Its a must mcn
wiky123 Well-known member Oct 19, 2013 1,990 4,082 113 Nov 23, 2020 #15 It was a part of elakiri culture. Reactions: maxraj
ShiningStar Well-known member Dec 27, 2017 7,252 7,128 113 Nov 23, 2020 #16 wiky123 said: It was a part of elakiri culture. Click to expand... yes
Heshan Daminda Well-known member Mar 13, 2009 46,124 1 100,853 113 34 Kalutara Nov 23, 2020 #18 රෙප් දෙන්නත් රෙප් කපන්නත් පුළුවන් වෙන්න ඕන හැබැයි නිර්නාමිකව නෙමෙයි. නමත් එක්කම වැටෙන්න ඕන රෙප් දුන්නත් රෙප් කැපුවත්. එතකොට තමා ඉතින් real karma බලාගන්න පුළුවන් වෙන්නේ. Reactions: U-tag and beziques
රෙප් දෙන්නත් රෙප් කපන්නත් පුළුවන් වෙන්න ඕන හැබැයි නිර්නාමිකව නෙමෙයි. නමත් එක්කම වැටෙන්න ඕන රෙප් දුන්නත් රෙප් කැපුවත්. එතකොට තමා ඉතින් real karma බලාගන්න පුළුවන් වෙන්නේ.
MrFrog Well-known member Jun 25, 2018 2,374 2,944 113 මාතර Nov 23, 2020 #19 සමහර උන්ට ඒක තමයි තිබ්බ එකම විනෝදෙ 2 Reactions: Voltage
san2d3 Well-known member Jan 1, 2010 7,651 3,371 113 Bandarawela Nov 23, 2020 #20 මේ platform එකම තියෙන forum එකක දැන් තරු තියෙන තැන rep points වැටෙන්න දාල තිබ්බ. ඒ නිසා පුළුවන් වෙන්න ඕන. හැබැයි කලින් වගේ කිලෝ ගණන් නැතුව රෙප් power එක 1-10 වගේ range එකක් දෙන්න ඕන.
මේ platform එකම තියෙන forum එකක දැන් තරු තියෙන තැන rep points වැටෙන්න දාල තිබ්බ. ඒ නිසා පුළුවන් වෙන්න ඕන. හැබැයි කලින් වගේ කිලෝ ගණන් නැතුව රෙප් power එක 1-10 වගේ range එකක් දෙන්න ඕන.