දවස් දෙකකට කලින් laptop speakers වලින් 'popping' sound එකක් ආවා
පැයකින් වගේ ඒක automatically නැති වෙලා ගියා
අද උදේ Reddit browse කරන ගමන් එකපාරට USB mouse එක වැඩ කරන්නේ නැතුව ගියා
USB ports check කරා pen drive ගහලා, අවුලක් නැහැ detect වෙනවා; හැබැයි mouse එක detect වෙන්නේ නැහැ
ඊටපස්සේ drivers දාලා බැලුවා, Fedora එකට ගහලා බැලුවා; no luck
හිතන්න පුලුවන් එකම දේ short වුණා කියලා
Lap එක පණ අදිනවා වගේ; මේ පස්වෙනි අවුරුද්ද
මාස කීපයකට එකට වතුරත් හැලුණා කෝප්පේ පෙරලිලා
Hardware checkup එකක් දාගන්න වෙයිද

අඩෝ lap එක torture කරලනේ
mouse එකනම් පරණයි, sensitivity එකත් අඩු වෙලා තිබුණේ