මන් හිතන විදියට ස්විඩන් තමයි පින්ලන්තෙට පස්සේ කළු රාවණා කුකුල්ලු වැඩියම ඉන්න රටSweden moko?
ඒ විතරක් නෙමේ ආසියාවේ ස්ටුඩන්ට්ලා ගොඩාක්ම ඉන්න රටක්
හේතුව මන් හිතන්නේ තාමන් ස්විඩන් වල ඉන්ග්‍රිසි බයිපාස් කරලා සෙට් වෙන්න පුළුවන් ප්‍රෝගැම් තියෙනවා ඉස්සර පින්ලන්තේ වගේ
සවයිව් වීම නම් පට්ට අමාරුයි. එහෙමයි සිස්ටම් එක හදලා තියෙන්නේ
ඇන්කර් එකක් ගහන්න නම් තැනක් හදාගෙන අනිවා ලැන්වේජ් ඕනේ (ඒක ඔය උඩ රටවල් 5 -6ටම අදාළයි සැරටම. මැප් එකේ යටට එන්න එන්න ඉංග්‍රිසි වලට තැන එනවා. ඒත් ජර්මන් වගේ වෙනකල් සෙට් එකම හරිම අමාරුයි ජිවත් වෙන්න රටේ භාෂාව නැතිව)
ස්විඩිෂ් ලැන්වේජ් එක සාපේක්ෂව ලේසි. නෝවේජියන් එකයි ඔකයි පට්ටම ලග යන භාෂා දෙකක්
වචන එහෙමත් (නෝවේජියන් + ස්විඩිෂ්) 70 - 80% අතරේ සමානයි. (උඹට බෝනස් එකක් වදිනවා ලැන්වේජ් ගොඩ දා ගත්තොත් නෝවේ පැනගන්න. උඹ නෝවේ ද ස්විඩන්ද කියලා ඇහුවොත් අනිවා මගේ චොයිස් එක නෝවේ)
දේශගුනේ මයිනස් 30+ වගේ යනවා. ගෝන්නු (සිරා කිව්වේ) බලන්න සුප්පා රට
නේචර් එක පැත්තෙන් නම් සුපිරි. මාරම ලස්සන ලෝකෙෂන් පිරිලා
හැබැයි ස්ටුඩන්ට් ඇවිත් අතේ බර නැතිව මුල් කාලේ සවයිව් වෙන්න මාරම අමාරුයි. හැබැයි ඇවිත් ආයේ ගිය එවුන් නම් තාමට දන්න තරමින් නෑ
පහුගිය කාලේ තම්බි රෙන්න පටන් ගත්තා. මන් හිතන්නේ ගවන්මන්ට් එක එක යට ගහ ගත්තා කොහොමහරි
ඇන්කර් එකක් ගහගන්න චාන්ස් ලැබුනොත්, PR එකක් සෙට් උනොත් සුපිරියක්
නිකමට හොයලා බලපන් ෆින්ලන්ඩ්. මගේ දකුණු කනට නිකන් වැටුනා PR පාත් එක ටිකක් ලේසි වෙලා කියලා ලඟදි වෙනස් කරපු නිති වලින්. මන් එහෙ නෙමේ. ඒත් ඒක මට කනින් කොනින් ඇහුන එකක් .හැබැයි ෆිනිෂ් යුෙරා්ප් වල තියෙන අමාරුම භාෂාව කිව්වොත් මන් වැරදි නැතිව ඇති( හේතුව ඉංග්‍රිසි වචනයක් ලඟින් යන එකක්වත් ගැවිලා නැති කම)
Last edited: