මචන්ලා,
ඔය රට යන අයට බැංකුවේ මුදල් පෙන්නනවා කියලා ඇඩ් දාලා තියෙන ඒවා ෂුවර්ද?
ඒවා ගොඩාක් Finance and Licensed specialised බැංකු නේද?
කවුරුහරි ඒවා මාර්ගයෙන් රට ගිය අය ඉන්නවාද?