dogiyada. mamada. mehe thami. wadiya awe naha pahugiya tike.koheda bn uba hitiye...![]()

dogiyada. mamada. mehe thami. wadiya awe naha pahugiya tike.![]()

boru ban. mada prachara.uba......ekek kiyala thibba uba enne na kiyala aye![]()

මෙයා දැන් නෑ..මැරිලා..


පැටියා කාලෙ හරි හමන් photo එකක් ගහගන්න දුන්නෙ නෑ කූඩුවෙන් එලියට ගත්ත ගමන් ගංජා ගහපු එකා වගේ වත්ත වටේ දුවනවා. photo එකක් ගන්න දුන්නෙම නෑ
අරහෙන් මෙහෙන් බාග වැදිච්ච ඒවානම් තිබ්බා. 