shreya ghoshal best voice ever recorded live!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    link ekk dennko
    ශ්‍රේයා ඝෝෂාල් ගේ ගසzල් ගායනා...............






    මෙන්න මේක අහපං පට්ටාස් යැ...............ෆ්ලැමින්ගෝ ගිටාර් එකක් එක්ක යන්නේ.....


    ගසzල් ගායනා සදහා චිරප්‍රසිද්ධ ජග්දීත් සිංග්, ෂංකර් මහාතේවන් සහ පංකජ් උදාස් වගේ අය........
    මෙන්න මේක පංකජ් උදාස් ගේ අතිශය රමණීය ක්ලැසික් ගසල් එකක්......

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක නම් ශ්‍රේයා ඝෝෂාල් ගේ නෙවෙයි......................
    මේක ගායනා කරන්නේ හින්දුස්ථානි රාගධාරී සංගීතයේ මවු පදනම විදියට සළකන කරුණාටක සංගීතයේ ප්‍රවීනාචාර්යය වරයෙක් විදියට හැදින්වෙන හරිහරන්........රෙහ්මාන්, ක්ලින්ටන් සහ ඩොමිනික් අත්වැල් ගායනයෙන් සහය වෙනවා........
    බලන්න මේ රාගධාරී සංගීතය සහ වර්තමාන සංගීතය මනාව මුසු කරල අතිශය මිහිරි, මධුර තනුවක් රෙහ්මාන් මවපු එක් අවස්ථාවක්............

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මනුස්ස කටහඩ කියන්නේ කොතරම් මිහිරි වාදය භාණ්ඩයක් ද කියල හදුනන අයට මේ.......
    මේකේ උස් හඩින් හම් කරන කාන්තාව-ඩොමිනික්- ගේ කටහඩ අහන්න......
    ඔබට පුදුම හිතෙයි මේ තරම් ඉහල තාතතාවයක් තියන හඩවල් මේ ලෝකේ තියනව ද කියලා....
    රෙහ්මාන් ඇයව යොදා ගන්නේ තනිකරම වාද්‍ය භාණ්ඩයක් විදියට.............
    මේ ගීතය ෆුකාර් හින්දි චිත්‍රපටයේ.............

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සංගීතය විතරක් රසවිදින උන්ට මේ......
    බොම්බෙ චිත්‍රපටයේ තේමා වාදනය. මේක උපුටා ගත්තේ රෙහ්මාන් අමෙරිකාවෙ කරපු සජීව සංදර්ශනයකින්.......
    මේ වාදනය වෙනුවෙන් ඔය ඉන්න වයලීන වාදකයටත්, බටනලා වාදකයටත් ඉන්දියාව දෙන ඉහලම සම්මානය - පද්මශ්‍රී සම්මානය- හම්බ වුණා.......
    වයලීනයට සහ බටනලාවට අපේ හිතේ ඇති භාවයන් කොච්චර මතුකරන්න පුළුවන් ද කියන එකට මේක හොදම නිදර්ශනයක්............

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචං ශ්‍රේයා ඝෝෂාල් කියන්නේ වර්තමානයේ ඉන්දීය සංගීතය කරපු හොදම සොයා ගැනීම. ඒක කලේ චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් ඔබ දන්න-සංජේ ලීලා බන්සාලි. ඔහු ගේ දේව්දාස් චිත්‍රපටයට තමා ශ්‍රේයා ඉස්සෙල්ලම ගීතයක් ගැයුවේ, එයෙෂ්චර්යා රායි භච්චන්ට පසුබිම් හඩ විදියට...............

    ශ්‍රේයා ගේ ගසල් හොයා ගෙන අහපං............
    මෙලෝ දෙයක් නොතේරුණාට මචං වදින්නනේ ආත්මෙට.......
    පුදුම කට හඩක්........

    මේ ලෝකේ දෙවියො කියල කොටසක් ඉන්නව කියල හිතෙන්නේ ඔය වගේ හඩවල් අහද්දී........ඔය කටහඩ නම් මවන්න පුළුවන් දෙවියන්ට ම විතරයි.
    owne. :yes: mamat ahanawa. nusrat fateh ali khangei. rahat nusrat fateh ali khangei gasal ahanawa:yes: maximum pleasure. :)
    nusrat z still d best matanan :yes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    this is awesome

    watch this



    mamath okamai daanna giye. balapan kellage hoda kama. yesudas guruta wandinawa angthimata. e nihathamanikama. thamanta wada waddek naa kiyala hitan inna ewun wage neme. :D
    sira okath :yes:
    dewlowa katahandak

    suranganawiyo sindu kiynawa ahala thiyenawada kiwwama. ow kiyannath bari na dan. :cool:
    9.gif
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,424
    7,141
    113
    මෙහෙම ෆීමේල් වොයිස් එකක් නම් ආයි ලොවෙත් නෑ. :love:
     
    Last edited:

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,854
    6,989
    113
    අපේ දිහෑ
    මචං ශ්‍රේයා ඝෝෂාල් කියන්නේ වර්තමානයේ ඉන්දීය සංගීතය කරපු හොදම සොයා ගැනීම. ඒක කලේ චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක් ඔබ දන්න-සංජේ ලීලා බන්සාලි. ඔහු ගේ දේව්දාස් චිත්‍රපටයට තමා ශ්‍රේයා ඉස්සෙල්ලම ගීතයක් ගැයුවේ, එයෙෂ්චර්යා රායි භච්චන්ට පසුබිම් හඩ විදියට...............

    ශ්‍රේයා ගේ ගසල් හොයා ගෙන අහපං............
    මෙලෝ දෙයක් නොතේරුණාට මචං වදින්නනේ ආත්මෙට.......
    පුදුම කට හඩක්........

    මේ ලෝකේ දෙවියො කියල කොටසක් ඉන්නව කියල හිතෙන්නේ ඔය වගේ හඩවල් අහද්දී........ඔය කටහඩ නම් මවන්න පුළුවන් දෙවියන්ට ම විතරයි.

    මට මතක විදියට අවුරුදු 16 දී තමයි දේව්දාස් එකේ පසුබිම් ගායනයට එන්නෙ...
    වොයිස් එක ගැනනම් ඉතිං කතා කරන්න දෙයක් නෑනේ..


    බොහොම ස්තුතියි කිඹුලා අයියේ ගසල් වල වීඩියෝ ටිකට...
    බොක්කටම වදිනවා