මේක දැක්කම නම් නොදා ඉන්න බැරිවුනා එලකිරියේ...
අහම්බෙන් හම්බවුනේ...
..

අහම්බෙන් හම්බවුනේ...

..
1.34 වෙනකම් බලන්න අනිත් ටික නම් එච්චර තේරුමක් නෑ.

අනේ මංදා මටනම් සිරාවටම ලස්සනයි.

බලන්න ඔයාලටත් මොකද හිතෙන්නේ කියල.

මේ වගේ සින්දුවක් අස්සෙත් ඉන්දියන් කාරයන්ගේ ලොල් සහගත කමෙන්ට් එකකුත් තිබ්බ. ඒකත් බලලම යන්න.



