Shrimp විසිතුරු මසුන් හෙල්ප්

BornLord

Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    merenne ne bn ehema, mage dan tank ekama out gihin tiyenne, eth merenne nehe

    meke wenne bn wathura, tank eka huru nethi hinda tamai merenne, wathura maru karaddi mama use karanne Saline bataya 2, in ekai out ekai,

    gappingen podi un berannanam moss eka wedi karala hide wenna place tikak hadanna tank ekema, ceramic tube tkak wedipura dammama magenam shape una

    View attachment 209602
    මේ ජාතිය විකුණන එකෙක් ඉන්නවා මම උගෙන් සල්ලි වලට ඉල්ලලා උ බැන්න බන් මට.රටින් ගෙනාවේ කොලිටි බ්ලඩ් ලයින් ගගා.බැනගෙන වැඩක් නෑනේ මට උන්ව හම්බෙන්නෙත් නෑ නිකන් හිතත් සවුත්තු වෙනවා.මම සද්ද නැතුව ඉදියා. කොහෙන්ද මෙයාලව ගත්තේ ??
     
    • Like
    Reactions: NRTG and reuse

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මේ ජාතිය විකුණන එකෙක් ඉන්නවා මම උගෙන් සල්ලි වලට ඉල්ලලා උ බැන්න බන් මට.රටින් ගෙනාවේ කොලිටි බ්ලඩ් ලයින් ගගා.බැනගෙන වැඩක් නෑනේ මට උන්ව හම්බෙන්නෙත් නෑ නිකන් හිතත් සවුත්තු වෙනවා.මම සද්ද නැතුව ඉදියා. කොහෙන්ද මෙයාලව ගත්තේ ??
    kandy bn, fb group eke ad ekak dala tibila tamai gennagaththe. corona kaleta kalin. dannam mage gawa hoda un ekekwath ne bn, corona seen eken passe mata co2 tank eka refil karaganna beruwa tank ekama awul una. mata passe seen eka epama wela lokuwata maintain kalema ne.

    dan hitiya serama mix wela dan transparent color ekaka un witarai inne.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    kandy bn, fb group eke ad ekak dala tibila tamai gennagaththe. corona kaleta kalin. dannam mage gawa hoda un ekekwath ne bn, corona seen eken passe mata co2 tank eka refil karaganna beruwa tank ekama awul una. mata passe seen eka epama wela lokuwata maintain kalema ne.

    dan hitiya serama mix wela dan transparent color ekaka un witarai inne.
    මට වැඩ නිසා ටැංකිය අස් කරන්න බැරි උනා එක දවසක් ගෙදර එද්දී ඔක්කොම මැරිලා බන්. මම නම් Co2 , Fertiliser මුකුත් පාවිච්චි කරන්නැතුව හදා ගත්තේ ටැංකිය.
     
    • Like
    Reactions: NRTG

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    පොඩි ටැංකියක් නං උඩට මදුරු නෙට් එකක් දාපං, මදුරුවොන්ට ඇකිල්ල බිත්තර දාන්න බැරි වෙන්න
     
    • Like
    Reactions: reuse

    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    neon tetra
    Cory catfish
    cherry barb
    Methanin barb ain karanna wenawa. Athdakimen kiyanne. Raminose tetra, chinese golden tetra, neon tetra isso kanne na kiyala dannawa hodatama. Mun dammama shrimp la tankiya wate baya nathuwa yanawa.
     
    • Love
    Reactions: reuse

    pasindu007

    Active member
  • Jun 19, 2007
    434
    143
    43
    Onama maluwek shrimp pataw kanawa. Maluwage size eka anuwa kana eka adu wena witharai wenne. Otocinclus witharai kanne na kiyala kiyanne
     
    • Like
    Reactions: reuse

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Shrimp පැටව් දැන් aquarium වල ගන්න ඉන්නවද? පොඩි කාලේ මම විකුනන්න තියෙනවා දැකලා නැහැ .
    ගණන් කොහොමද?
     
    • Like
    Reactions: reuse

    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    Shrimp පැටව් දැන් aquarium වල ගන්න ඉන්නවද? පොඩි කාලේ මම විකුනන්න තියෙනවා දැකලා නැහැ .
    ගණන් කොහොමද?
    40 idan innawa

    Full photo ekak dapanko
    Lassana tank ekak neme isso daana haduwe
    IMG_7109.jpeg

    ------ Post added on Jul 10, 2023 at 2:25 PM
     
    • Love
    Reactions: helplesser

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මචංලා මදුරු පැටවුන් එන හින්දා ගප්පි දැම්මා.උන් shrimp පැටවුන් කනවා.මහ එවුන් නම් කන්නෙ නෑ. මේ දෙපැත්තම බේර ගන්න දන්න කෙනෙක් idea එකක් දීහල්ලකෝ.
    Thanks
    tetra jatiyak dapan gappi ain karala. neon tetra hodai, lassanai
     
    • Love
    Reactions: reuse