Shut up Win 10

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,242
    515
    113
    CS OR DotA map eke
    මරු භාණ්ඩයක් සෙට් උනා ඔන්ලයින් ඉන්න ගමන්, උඹලත් එක්ක මේක ශෙයා කරගන්න හිතුන නිසා ගෙනාවේ.

    මේක වින්ඩොව්ස් 10 ප්‍රයිවසි කන්ට්‍රෝල් ටූල් එකක්. ලේසියෙන්ම වින්ඩෝව්ස් 10 ප්‍රයිවසි සෙටින්ස් හදා ගන්න පුළුවන්. Free ඇප් එකක්.

    අවශ්‍ය අය අරගෙන බලන්න


    https://www.oo-software.com/en/shutup10



    01.png


    03.png


    05.png
     

    rakitha9

    Well-known member
  • Mar 7, 2011
    341
    292
    63
    මේකේ මොනවාද කරනන පුළුවන්? cpu usage එක අඩු කරන්න පුළුවන් ද?
     
    • Like
    Reactions: castellain