Shut up Win 10

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    එල..TFS

    මටනම් පේන්නම බැරි Windows 10 බලෙන් update වෙන්න හදන එක.. යකෝ මට update ඕනෙ නෑ, Microsoft! මගේ කම්පියුටරේ වැඩ කරන්න ඕන මට ඕන විදිහට...

    මේකට කරන්න දෙයක් නැද්ද?
     
    • Like
    Reactions: castellain

    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,244
    517
    113
    CS OR DotA map eke
    එල..TFS

    මටනම් පේන්නම බැරි Windows 10 බලෙන් update වෙන්න හදන එක.. යකෝ මට update ඕනෙ නෑ, Microsoft! මගේ කම්පියුටරේ වැඩ කරන්න ඕන මට ඕන විදිහට...

    මේකට කරන්න දෙයක් නැද්ද?

    bari wena ekak na machan

    Wndows 10 epa wenawa ban.

    ow bun. kiyala wadak na
     
    Last edited:
    • Like
    Reactions: GadgetPodda