හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    http://www.shutterstock.com

    shutterstockm.jpg


    මචන් මේකෙ Premium Account එහෙම් නැද්ද කාගාවවත් ?

    !!!!! මේක ෆේක් අකවුන්ට් එකක් නම් නෙවෙයි මම කලින් එලකිරි හිටියා එ උනාට ලොකු අවුලක් ගියා එ අකවුන්ට් එක නිසා ඒකයි මේකෙන් ආවෙ ... දිගටම මම මෙකෙන් එලකිරි ඉන්නව . බොහොම ස්තූතියි
     
    • Like
    Reactions: chathura19900223

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    thanks machn

    එහෙම දෙන්න බෑනෙ. ඩවුන් කරන ඉමේජ් එකකට ගානේ ගෙවීම් කරන්න සිද්ධ වෙනවා. මොකක්ද අවශ්‍ය කරන දේ ? අවශ්‍ය කරන පින්තූරයේ ලින්ක් එක දාන්න වෙලාවක් ලැබුනොත් ඒකම හදලා දෙන්නම්. ඉස්සර වගේ නෙවෙයි දැන් උදව් කරන්න පසුබෑමක් ඇතවෙන්නේ... ඩොලර්ස්වලට වැඩදෙන වෙබ්සයිට්ස්වල වැඩ භාරගෙන ඒ වැඩත් උදව් වශයෙන් ඉල්ලලා කරගෙන අනුන්ගේ මහන්සියෙන් මුදල් හොයන නිසා. කමක් නැහැ.. දාන්නකො අවශ්‍ය කරන එක බලන්න.

    අනේ මචන් එහෙම දේකට නෙවෙයි. මං ඉගෙනගත්ත ඉස්කෝලෙ වෙබ් එක මේ දවස්වල ඩිවලොප් කරනව මචන්. උදව්වක් ගන්න ග්‍රැපික් දන්න කෙනෙක් නැහැ ඒකයි මෙහෙම දෙයක් ඉල්ලුවෙ උදව් කරන්න අහපු එකට හරි බොහොම ස්තූතියි බන්