SI අංකල්ගේ අවසන් ලියුම

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,172
    113
    Homagama
    වැරද්ද පොලිස් කාරයගෙ
    මොකද ඌ දැනගන්න ඕනෙ බවුන්ඩ්‍රීස් තියාගන්න .
    අනෙක වගකීමක් දරන රට ලෝකේ ගැන දන්න මනුස්සයෙක්නෙ .
    අනිවාර්යෙන්ම ඒක නම් ඇත්ත. අනික් එක SI කෙනෙක් නිසා වගකීම වැඩි.
    එත් සහෝදරයා ආදරය ඉස්සරහා ඔක්කොම යටයි. හිතේ ඇති උනොත් අයි ඉදලා හමාරයි. එකයි ඇත්ත
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    පට්ට හොරෙක්!! මිනී මරුවෙක්!! තක්කඩියෙක්!! තූ විතරක් කාලකන්නියා.. පව් අර ළමයා.. තාත්තගේ උණුසුම හොයාගෙන ආවට මූ වලත්ත වැඩ කරලා පස්සේ ඒකිගේ බෙල්ලත් කපලා, කොටුවට බස් එකේ බොඩිය ගෙනත් දාලා.. දැන් මෙතන හැමිනෙන්න යනවා! අපායටම පල වේසිගේ පුතා!
    Ane pala pons. Umba hithanawada e ganu kena thattage unusuma hoyagena mu gawata giya kiyala
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,820
    113
    මචන්ල හොඳට බලපල්ලා. මේ ලියුමේ පිටු 3ක් තියෙනවා. එත් අපිට පෙන්නන්නේ පිටු 2යි. අන්තිම පිටුවේ මොනවද තියෙන්නේ?
    ow e pituweth liyapuwa tiyenawa
     
    • Like
    Reactions: Solo Rider

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචන්ල හොඳට බලපල්ලා. මේ ලියුමේ පිටු 3ක් තියෙනවා. එත් අපිට පෙන්නන්නේ පිටු 2යි. අන්තිම පිටුවේ මොනවද තියෙන්නේ?
    අන්තිම පිටුවේ තිබ්බේ බැන්කු කාර්ඩ් වල පින් නම්බර් ටිකයි .
    පොලිසියේ ආදායම් ගන්න PS කෙනෙක්ව හම්බෙන්න කියලයි


    පදක්කම් දාලා තියෙන පෙට්ටිය යට කොලයක් ඇති ඒක ගන්නයි කියලා
     
    • Like
    Reactions: Solo Rider

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,685
    11,531
    113
    34
    Crynet Solutions
    150771688_1657797194427471_4652194990707693056_n.jpg
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,174
    5,101
    113
    -In Darkness-
    පොලිස්කාරයා තමා වැරදි කියලා මේකේ හැමිනෙන්න එපා. දෙන්නම වැරදියි. තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ. කෙල්ලත් පොඩි එකෙක් නෙමෙයිනේ අවුරුදු 30ක්නේ. හොඳ නරක නොතේරෙන්න බබෙක් නෙමෙයිනේ. කොහොම හරි දෙන්නගෙම ගොන් වැඩ නිසා අර අහිංසක ළමයට තාත්තෙක් නැති වුනා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    ගු ඇන් පි ගොන් බඩු පචම උන සීන් එකක්, අහක යන මිනි මැරුම අල්ලන් ආණ්ඩුවට තියන්ඩ ගියා ලොල්, රෙද්දෙ රෙවෙන්ඩම හම්බුනා කාගෙ කවුද කියල එලි උන ගමන් ලොල්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,163
    2
    116,508
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඌ ගෑනිගෙ අනුකම්පාව ගන්න ලියල තියෙන්නෙ අන්තිම වෙලාවෙ.

    බොරු කාර මෝඩ හුට්ටෙක්
    මූ කෙල්ල හොටෙල් එකේ ඉන්න අතරෙ බෑග් එකයි පිහියයි එලියට ගිහින් අරන් එන්නෙ.
    මරල බෙල්ල කැපුවද බෙල්ල කපල මැරුවද දන්නෑ..පව් ඉතින් ජීවිත.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,783
    1
    32,629
    113
    - උඩරට -
    උන් දෙන්නම වැරදි.
    කෙල්ලත් අසහනෙන් ඉදලා තියෙන්නේ.:baffled:
    පොලිස්කාරයත් ඒකට දෙවැනි නෑ.. :lol:

    ‍ෆිල්ම් එකේ රම්බෝ සියදිවි නසා ගැනීම තාත්වික මදි කියලා මට නම් හිතෙන්නේ.:cool:

    කෙල්ලෙක් දාලා තිබ්බා කමෙන්ට් එකක් ඔයා තවම මගේ ෆොටොස් ටික ඩිලීට් කරේ නෑ නේද කියලත්.:lol:
    පොලිස් බුවාගේ වැඩ එතකොට මාට්‍ටු.:D
    ඒ කමෙන්ට් එක දැන් නැද්ද කොහෙද..
    නුවර කෙල්ලෙක්.

    ඔය ලියුම තියෙන දේවල් හරිම ගැටලුකාරීයි..
    ඌ ඔහොම එකක් ලියලා බලාපොරොත්තු වෙන්න ඇත්තේ ගෙදර මිනිස්සුන්ගේ ගෑනීගේ එහෙම හිත හදන්න වෙන්න ඇති.
    ඔක්කොම හරි ඌ වැ‍රැද්ද පිලිගත්තා නම් , කෝ බන් ලියුමේ ඔලුව ගැන සදහන් කරලා නෑනේ.
    ලියුමත් එක්තරා වූ වංචාවක් කියලා මට නම් හිතෙන්නේ.
    ඇත්තම සිදුවීම යට ගහන්න තමා මූ ලියුම ලිව්වේ..
    ඔලුව නැති එක තමා හැමෝටම ප්‍රශ්නේ?:rolleyes:
    කොහොමත් ඔලුව නැති නිසා ඒකේ අවනම්බුව ජීවීත කාලේටම පොලීසියටයි , අරූගේ පවුලටයි තියෙනවා..:eek:

    අපේ එවුන් ගිහින් පොලිස් බුවාගේ ෆේස්බුක් එකවුන්ට් එක වනසලා..
    බැලුවද උබලා , පට්ට කමෙන්ට්ස් ටික.:rofl:

    ඒ අස්සේ අර පිස්සා ඉරාජයා හරීනෙක් අල්ලන් පෝස්ට් දානවා.
    මරණයක් උනත් පොර විකුනනවා..:dull:
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    ඌ ගෑනිගෙ අනුකම්පාව ගන්න ලියල තියෙන්නෙ අන්තිම වෙලාවෙ.

    බොරු කාර මෝඩ හුට්ටෙක්
    :yes: :yes: එකෙන්ම මෝඩ ගු ඇන් පි පොන්සි ගතිය මුලු ලියුම පුරාම තියෙනව, කරන්ඩ පුලුවන් පර වැඩ ඔක්කොම කරල බබා වෙන්ඩ හදන එක ගු ඇන් පි ජාන වල තියෙන දෙයක්..:lol::lol::lol:
     
    • Sad
    Reactions: Solo Rider

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඌ ගෑනිගෙ අනුකම්පාව ගන්න ලියල තියෙන්නෙ අන්තිම වෙලාවෙ.

    බොරු කාර මෝඩ හුට්ටෙක්
    මළාට පස්සෙ මොන අනුකම්පාවක්ද බං..😑😑
     
    • Like
    Reactions: Solo Rider

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,783
    1
    32,629
    113
    - උඩරට -
    මූ කෙල්ල හොටෙල් එකේ ඉන්න අතරෙ බෑග් එකයි පිහියයි එලියට ගිහින් අරන් එන්නෙ.
    මරල බෙල්ල කැපුවද බෙල්ල කපල මැරුවද දන්නෑ..පව් ඉතින් ජීවිත.
    මරලා ගොඩක් වෙලාලු , ඊට පස්සෙලු බෙල්ල කපලා තියෙන්නේ..
    ඒ වෙනකොට ලේ වහනය ගොඩක් වෙන්න වැඩි අවස්ථාවක් නෑලු..
    අනික මූ කපලා තියෙන හැටි බලපන්කෝ ගානටම කපලා..
    මට නම් හිතෙන්නේ මූ එක්තරා විදිහක මානසික ලෙඩෙක් කියලා,
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,518
    36,788
    113
    කෑගල්ල
    පවු බන් අර එකෙක් මොනවද කියවනවා අහපල්ලා. 🤣🤣🤣. වෙලාවට මිනිහා ගූ ඇන්පී උනේ. නැත්තම් වූ මුගේ @erozan අම්මා පැකලත් මීක් නෑ 🤣🤣🤣. ඇමති කෙනෙක් කරලා පර්ලිමෙන්තුත් යවයි.