Siberian~හස්කි

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හදන්න පුලුවන් බන් නුවර එලිය,බදුල්ල වගේ පැති වල හොදට.

    gedara AC nam hadanna puluwanda ban? math inne mein ekek ganna. kayak wenwada? munwa awiddawanna onada? mehe ganna tiyanwada?
     

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,741
    1,349
    113
    Sri Lanka
    Supiri mchn.......... ube anik thread wala link tika daapanko mchn.

    You must spread some Reputation around before giving it to akilar25 again.
     

    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    me inne mage eka.. :)

    5476130903_77629e11fa_b.jpg
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මගේ ෆෑට්ටො දෙන්නා.

    මේ ඉන්නේ මගේ ෆෑට්ටො දෙන්නා.ක්‍රොස් බ්‍රීඩ් එකක්. Woofy and Max
    IMG_20140906_094857_zpsa4kzbbxa.jpg


    IMG_20140906_094322_zpsupdt8uok.jpg
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    පොඩි ඉල්ලීමක් මචන්
    දැනට උබ දාපු, ඉදිරියට දාන බලු ත්‍රෙඩ් වල ලින්ක්
    හැම බලු ත්‍රෙඩ් එකකම අවසානයට එක් කරන මෙන් ඉල්ලා සිටිමි


    රේප් කරන ලදී
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    පොඩි ඉල්ලීමක් මචන්
    දැනට උබ දාපු, ඉදිරියට දාන බලු ත්‍රෙඩ් වල ලින්ක්
    හැම බලු ත්‍රෙඩ් එකකම අවසානයට එක් කරන මෙන් ඉල්ලා සිටිමි


    රේප් කරන ලදී

    :yes::yes::yes::yes:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,288
    16,013
    113
    Colombo
    පොඩි ඉල්ලීමක් මචන්
    දැනට උබ දාපු, ඉදිරියට දාන බලු ත්‍රෙඩ් වල ලින්ක්
    හැම බලු ත්‍රෙඩ් එකකම අවසානයට එක් කරන මෙන් ඉල්ලා සිටිමි


    රේප් කරන ලදී

    :yes::yes:
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    අඩෝ husky කියන්නෙ මන් ආසම බ්‍රීඩ් එකක් බන්!! Game of thrones වල දැකල තමයි මුන් ගැන දැනගත්තෙ!! පස්සෙ එකෙක් ගන්න හෙව්වත් එක්ක! game of throes වල හාම්පුතාව protect කරන විදිය දැකල මන් හිතුවෙ රොටෙක් වගේ මාස්ටර්ට හෙන කීකරුව ඉන්න එකෙක් කියල!
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    බලු thread ටිකනන් ෂෝක්...:cool::cool::cool:
    මමත් හරි අසාවෙන් කියවන්නේ...
    අර කියල තිබ්බ වගේ හැම එකක්ම අවසනෙන් ලින්ක් ටික දැම්මනං මිස් උන ඒවා බලාගන්න පුළුවන්.:yes::yes: