niyamai machan 
You must spread some Reputation around before giving it to akilar25 again.
passe dennan.

You must spread some Reputation around before giving it to akilar25 again.
passe dennan.
passe dennan.නියම thread ටික මචං
මුන් හෙන සැර පාටයි නෙහ් වැඩිය බුරන්නේ නැති උනාට

+7 Rottweiler genath dahan macho honda naraka
doberman ගැනත් දාපන්කෝ, මම නැවතිලා ඉන්න තැන එකෙක් ඉන්නවා, තාම මාස 3i, මාර දාංගලයක් තියෙන්නේ. ඒ ගෙදර උන්ට නිකන් හම්බුන නිසා හදනවා. පව් බන්. මම ගෙදර එනකන් ඌ බලන් ඉන්නේ නටන්න මගෙත් එක්ක. ඌව හරියට ඇවිදින්නවත් එක්කරගන යන්නේ නෑ අයිති අය.
අපේ ජර්මන් ශෙපාටත් AC වෙනුවට දවසම ෆෑන් එකක් දාලා තියෙන්නේ..... AC දාන්න ගියොත් මාව විකිණෙයි.....

හස්කිලා නිකන් පූස් පැටව් වගේ නේහ්...... හරි යන්නේ නෑ.... AC එපායේ හදන්න....අපේ ජර්මන් ශෙපාටත් AC වෙනුවට දවසම ෆෑන් එකක් දාලා තියෙන්නේ..... AC දාන්න ගියොත් මාව විකිණෙයි.....
![]()
![]()

හස්කිලා නිකන් පූස් පැටව් වගේ නේහ්...... හරි යන්නේ නෑ.... AC එපායේ හදන්න....අපේ ජර්මන් ශෙපාටත් AC වෙනුවට දවසම ෆෑන් එකක් දාලා තියෙන්නේ..... AC දාන්න ගියොත් මාව විකිණෙයි.....
![]()
![]()

AC? මොකටද AC? මෙහෙම හදපන්කො, ice මැෂින් එකක් විටරයි ඕනේ
![]()

ආසම breed එකක්.උබ බල්ලෝ ගැන හොදට දන්නවා වගේ .
මචන් මට කියපන් කාලයක් මම doberman එකෙක්ව හෙව්වා කන් පෙති ඉස්ස්ච්ඡ .එත් මට ලංකාවෙන් හොයාගන්න හම්බවුනේ කන් කඩාවැටිචඡ එවුන්මියි. පස්සේ තමයි දැන් ඉන්න එකාව උස්සන් ආවේ .මුන් දෙගොල්ලා බ්රීඩ් දෙකක්ද? එහෙමනම් මුන්ට කියන නම මොකක්ද?
මචන් මම දන්න තරමට ඩොපාලගේ කන් ඉස්සිච්ච ජාතියක් නෑ..උන්ගේ කන් පොඩිකාලේ ඉදන් ඒවිදියට හදනවා..මගෙත් ආසම බල්ලා ඩොපොමන් මගේ ගාවත් එකෙක් හිටියා..
https://www.google.lk/search?q=dobe...hVENo8KHVQJAdUQ_AUIBigB#imgrc=gh8GZm0eO1fTMM: