ප්‍රොෆෙෂනල් මදි !!
ප්‍රොෆෙෂනල් මදි !!
සින්ග් කරද්දී තව ෆීල් එක දෙන්න ඕනා
මික්සින්ග් අවුල්
තව හැදුවොත් මීඩියා දාන්න පුළුවන් !!
ප්‍රොෆෙෂනල් මදි !!
සින්ග් කරද්දී තව ෆීල් එක දෙන්න ඕනා
මික්සින්ග් අවුල්
තව හැදුවොත් මීඩියා දාන්න පුළුවන් !!
ප්‍රොෆෙෂනල් මදි !!
සින්ග් කරද්දී තව ෆීල් එක දෙන්න ඕනා
මික්සින්ග් අවුල්
තව හැදුවොත් මීඩියා දාන්න පුළුවන් !!



. පුලුවන් විදිහට තමයි මචං කලේ.



මචං උඹ මීඩියා එකේද වැඩ කරන්නේ ?
මම උඹ කියනා දේවල් එක්ක එකග වෙනවා. පුලුවන් විදිහට තමයි මචං කලේ.
මේකේ රුපියලකවත් බජට් එකක් නෑ..
කොල්ලෝ ටිකකගේ ටැලන්ට් ටිකක් විතරයි තියෙන්නේ![]()


ඔහොම යං ඔහොම යං එතකොට නිකන්ම ඔවා හරියයි හරි,මගෙන් සුභ පැතුම්![]()

මචං උඹ මීඩියා එකේද වැඩ කරන්නේ ?
මම උඹ කියනා දේවල් එක්ක එකග වෙනවා. පුලුවන් විදිහට තමයි මචං කලේ.
මේකේ රුපියලකවත් බජට් එකක් නෑ..
කොල්ලෝ ටිකකගේ ටැලන්ට් ටිකක් විතරයි තියෙන්නේ![]()
මීඩියා එක්ක මගේ ගනුදෙනු වගයක් තියෙනවා
මේ සින්දුව ලංකාවම අහන සින්දුවක් බවට පත කරන්න නම්
මම කිව්වේ ප්‍රොෆෙෂනල් විදිහට මේක කරන්න
එතකොට ලංකාවම අහන සින්දුවක් බවට පත කරන්න ලේසි
මීඩියා එකට ඕන කරන ස්ටෑන්ඩර්ඩ් එක තමා මම උඹට තේරුම් කරලා දුන්නේ
නිකමට වගේ මීඩියා දෙක තුනකට සින්දුව ගිහින් දෙන්න
එතකොට මම කියපු කතාව උඹට සිරාවටම තේරෙයි
වැරදි හදාගෙන ඉස්සරහට යමු


good work macho.......

sinduwanan patta machan eth voice ekanan cha. song ekata gelapenne ne

වැඩිය සයිඩ් එකෙන් බලන්න යන්න එපා බෙල්ල උලුක් වෙයි


මම කට්ටා;13076959 said:nikan hathi dada hiyanawa wagene ban
sindhuwa th ekka husma gannakota poddak salakilimath weyan
ane manda mata hithena eka mama kiwwe

ඔක මම අද උදෙත් ඇහැව්වා,සිංදුවේ මියුසික් හොඳයි,තව එවා කරන්න...



