Side එකෙන් බලනකොටයි ඔයා ලස්සන… - Original mp3 - Heavy Dust

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    ප්‍රොෆෙෂනල් මදි !!

    ප්‍රොෆෙෂනල් මදි !!
    සින්ග් කරද්දී තව ෆීල් එක දෙන්න ඕනා
    මික්සින්ග් අවුල්
    තව හැදුවොත් මීඩියා දාන්න පුළුවන් !!
     

    Nohim Ys

    Well-known member
  • ප්‍රොෆෙෂනල් මදි !!
    සින්ග් කරද්දී තව ෆීල් එක දෙන්න ඕනා
    මික්සින්ග් අවුල්
    තව හැදුවොත් මීඩියා දාන්න පුළුවන් !!

    මචං උඹ මීඩියා එකේද වැඩ කරන්නේ ?:P:P:P

    මම උඹ කියනා දේවල් එක්ක එකග වෙනවා:). පුලුවන් විදිහට තමයි මචං කලේ.
    මේකේ රුපියලකවත් බජට් එකක් නෑ..:yes::)
    කොල්ලෝ ටිකකගේ ටැලන්ට් ටිකක් විතරයි තියෙන්නේ:yes::sorry:
     
    මචං උඹ මීඩියා එකේද වැඩ කරන්නේ ?:P:P:P

    මම උඹ කියනා දේවල් එක්ක එකග වෙනවා:). පුලුවන් විදිහට තමයි මචං කලේ.
    මේකේ රුපියලකවත් බජට් එකක් නෑ..:yes::)
    කොල්ලෝ ටිකකගේ ටැලන්ට් ටිකක් විතරයි තියෙන්නේ:yes::sorry:

    ඔහොම යං ඔහොම යං එතකොට නිකන්ම ඔවා හරියයි හරි,මගෙන් සුභ පැතුම් :):)
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මචං උඹ මීඩියා එකේද වැඩ කරන්නේ ?:P:P:P

    මම උඹ කියනා දේවල් එක්ක එකග වෙනවා:). පුලුවන් විදිහට තමයි මචං කලේ.
    මේකේ රුපියලකවත් බජට් එකක් නෑ..:yes::)
    කොල්ලෝ ටිකකගේ ටැලන්ට් ටිකක් විතරයි තියෙන්නේ:yes::sorry:

    මීඩියා එක්ක මගේ ගනුදෙනු වගයක් තියෙනවා
    මේ සින්දුව ලංකාවම අහන සින්දුවක් බවට පත කරන්න නම්
    මම කිව්වේ ප්‍රොෆෙෂනල් විදිහට මේක කරන්න
    එතකොට ලංකාවම අහන සින්දුවක් බවට පත කරන්න ලේසි

    මීඩියා එකට ඕන කරන ස්ටෑන්ඩර්ඩ් එක තමා මම උඹට තේරුම් කරලා දුන්නේ

    නිකමට වගේ මීඩියා දෙක තුනකට සින්දුව ගිහින් දෙන්න
    එතකොට මම කියපු කතාව උඹට සිරාවටම තේරෙයි
    වැරදි හදාගෙන ඉස්සරහට යමු
     

    Nohim Ys

    Well-known member
  • මීඩියා එක්ක මගේ ගනුදෙනු වගයක් තියෙනවා
    මේ සින්දුව ලංකාවම අහන සින්දුවක් බවට පත කරන්න නම්
    මම කිව්වේ ප්‍රොෆෙෂනල් විදිහට මේක කරන්න
    එතකොට ලංකාවම අහන සින්දුවක් බවට පත කරන්න ලේසි

    මීඩියා එකට ඕන කරන ස්ටෑන්ඩර්ඩ් එක තමා මම උඹට තේරුම් කරලා දුන්නේ

    නිකමට වගේ මීඩියා දෙක තුනකට සින්දුව ගිහින් දෙන්න
    එතකොට මම කියපු කතාව උඹට සිරාවටම තේරෙයි
    වැරදි හදාගෙන ඉස්සරහට යමු

    මචං, මට උඹ කියන එක නොතේරෙනවා නෙවෙයි බං. ඒත බං අපිව කවුරුවත් දන්නේ නෑනේ. ගානක් වියදම් කරලා, ප්‍රොෆෙශනල්ම විදිහට කරලත්, මීඩීයා වලින් අපිව ගනන් ගන්නේ නැතුව ගොයොත් දරාගන්න බෑ නේ බං...:sorry:

    මේකත් මම lyircs කරපු සිංදුවක්, උඹ පොඩ්ඩක් මේකත් අහලා, ඒකේ තත්වේ කොහොමද කියලා මට කියපන්කෝ මචං :)

    http://youtu.be/U7zVhQ2ATMU

    good work macho.......

    Thx Bnz :)

    sinduwanan patta machan eth voice ekanan cha. song ekata gelapenne ne

    Mekata machan mama hewwe patta rastha voice ekak. matanam oya voice eka hodai wage..
    Ane manda:confused:


    වැඩිය සයිඩ් එකෙන් බලන්න යන්න එපා බෙල්ල උලුක් වෙයි

    සයිඩ් එකෙන් බලලා, උලුක් උනත් මොකද බං :P:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩේ උබේ මේ සිංදුවත් මම දැක්කේ පරක්කුවෙලා බන්:nerd::nerd::nerd:.
    හැබැයි උබේ පට්ටම lyrics තියෙන්නේ
    මතෙකේ හසරැල් cover version එකේ Your Dreaming Smiley Eyes:yes::yes::yes:.
    අයිත් කරහන්කෝ යාලුවත් එක්ක සිංදුවක්:confused::confused::confused:.
    රෙප් 4++++