තිය තිය ඉන්න එපා... ඇතුලට එන්නකෝ!
මෙහෙමයි කතන්දරේ. මට මචන්ලා කෙල්ලෙක් ඉන්නවා. මගේ රිලෙෂන්ශිප් එක දැන් අවුරුදු 7ක් වෙනවා. මට මචන් ඉස්සර ඉඳලම side chick එකක් කරන්න ලොකු උවමනාවක් තිබ්බ. ඔහොම ඉන්නකොට අපේ ඔෆිස් එකට ආව කෙල්ලෙක්. බොරු කියන්න ඕනේ නැහැ. පට්ට සුපිරි කැල්ලක් නෙවෙයි. ඒ උනාට අවුලක් නැහැ. මට තේරුණා ටික කාලයක් යද්දී මේක මට ලයින් වෙනවා කියල. මම ඒ උනාට වැඩිය ගණන් ගත්තේ නැහැ. හැබැයි 2017 ක්රිස්මස් පාටි එකේදී මෙකි මගෙත් එක්ක ඩාන්ස් කරලා එහෙම ආතල් එකක් දුන්න. ඊට පස්සේ මමත් fb එහෙම චැට් කරලා නම්බර් එකත් ඉල්ලගෙන කොහොම හරි සින් දුර දිග ගිහින් දැන් මෙකි මගේ side chick වගේ ඉන්නේ. ඔෆිස් එකේ පඩි පෙලේදී පවා මම මෙකි එක්ක තොල දානවා.
හොඳම සින් එක කියන්නේ මේකිගේ කොල්ලත් දන්නවා ඔක්කොම. මමයි එකී කරන ඒවා. ඒකිගේ කොල්ල කිසිම අවුලක් නැහැ. මම ඒකිගෙන් ඇහුවම ඇයි කියල එකී කිවුවේ කොල්ල කියන්නේ sex and love කියන්නේ 2ක් කියලයි කියලලු. එතකොට මට කොහොමත් ඒකිගේ කොල්ලගෙන් අවුලක් නැහැ. දැන් මට තියෙන ප්රශ්නේ තමයි මට මාර විදිහට මගේ හිතට අවුල් බන්. මම දන්නවා මම මගේ කෙල්ලට ලොකු බොරුවක් කරනවා කියල. මගේ යටි හිත මට නිකන් සාප කරනවා වගේ. මට දැන් සති දෙක තුනක ඉඳල කන්න බොන්න බැහැ. කන බොන ඒවා වමනේ යනවා. කෑම අප්පිරියයි. 
මගේ ඔලුවට හරි වදයක් මේක. එත් මට අරක නවත්තන්න හිතෙන්නෙත් නැහැ. ඇයි බන් මෙහෙම වෙන්නේ? මම මේකට මොකද කරන්නේ? මේ වගේ සිද්දියක් වෙලා තියෙන එකෙක්ගෙන් උදවුවක් ගන්න පුලුවන්නම් ලොකු දෙයක්! 