May 30, 2017
119
26
0
තිය තිය ඉන්න එපා... ඇතුලට එන්නකෝ!









මෙහෙමයි කතන්දරේ. මට මචන්ලා කෙල්ලෙක් ඉන්නවා. මගේ රිලෙෂන්ශිප් එක දැන් අවුරුදු 7ක් වෙනවා. මට මචන් ඉස්සර ඉඳලම side chick එකක් කරන්න ලොකු උවමනාවක් තිබ්බ. ඔහොම ඉන්නකොට අපේ ඔෆිස් එකට ආව කෙල්ලෙක්. බොරු කියන්න ඕනේ නැහැ. පට්ට සුපිරි කැල්ලක් නෙවෙයි. ඒ උනාට අවුලක් නැහැ. මට තේරුණා ටික කාලයක් යද්දී මේක මට ලයින් වෙනවා කියල. මම ඒ උනාට වැඩිය ගණන් ගත්තේ නැහැ. හැබැයි 2017 ක්‍රිස්මස් පාටි එකේදී මෙකි මගෙත් එක්ක ඩාන්ස් කරලා එහෙම ආතල් එකක් දුන්න. ඊට පස්සේ මමත් fb එහෙම චැට් කරලා නම්බර් එකත් ඉල්ලගෙන කොහොම හරි සින් දුර දිග ගිහින් දැන් මෙකි මගේ side chick වගේ ඉන්නේ. ඔෆිස් එකේ පඩි පෙලේදී පවා මම මෙකි එක්ක තොල දානවා. :rolleyes::rolleyes: හොඳම සින් එක කියන්නේ මේකිගේ කොල්ලත් දන්නවා ඔක්කොම. මමයි එකී කරන ඒවා. ඒකිගේ කොල්ල කිසිම අවුලක් නැහැ. මම ඒකිගෙන් ඇහුවම ඇයි කියල එකී කිවුවේ කොල්ල කියන්නේ sex and love කියන්නේ 2ක් කියලයි කියලලු. එතකොට මට කොහොමත් ඒකිගේ කොල්ලගෙන් අවුලක් නැහැ. දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මට මාර විදිහට මගේ හිතට අවුල් බන්. මම දන්නවා මම මගේ කෙල්ලට ලොකු බොරුවක් කරනවා කියල. මගේ යටි හිත මට නිකන් සාප කරනවා වගේ. මට දැන් සති දෙක තුනක ඉඳල කන්න බොන්න බැහැ. කන බොන ඒවා වමනේ යනවා. කෑම අප්පිරියයි. :(:( මගේ ඔලුවට හරි වදයක් මේක. එත් මට අරක නවත්තන්න හිතෙන්නෙත් නැහැ. ඇයි බන් මෙහෙම වෙන්නේ? මම මේකට මොකද කරන්නේ? මේ වගේ සිද්දියක් වෙලා තියෙන එකෙක්ගෙන් උදවුවක් ගන්න පුලුවන්නම් ලොකු දෙයක්! :no::no::yes::yes:

 
  • Like
Reactions: Sadeepa Arosha

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    asamodagam_1.png
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි මට මාර විදිහට මගේ හිතට අවුල් බන්. මම දන්නවා මම මගේ කෙල්ලට ලොකු බොරුවක් කරනවා කියල. මගේ යටි හිත මට නිකන් සාප කරනවා වගේ. මට දැන් සති දෙක තුනක ඉඳල කන්න බොන්න බැහැ. කන බොන ඒවා වමනේ යනවා. කෑම අප්පිරියයි. :(:( මගේ ඔලුවට හරි වදයක් මේක. එත් මට අරක නවත්තන්න හිතෙන්නෙත් නැහැ. ඇයි බන් මෙහෙම වෙන්නේ? මම මේකට මොකද කරන්නේ? මේ වගේ සිද්දියක් වෙලා තියෙන එකෙක්ගෙන් උදවුවක් ගන්න පුලුවන්නම් ලොකු දෙයක්!
    [/COLOR]

    ප්‍රශ්නේ එක්ක උත්තරෙත් ඔය බොහොම ලස්සනට තියෙන්නේ.
    මනුෂ්‍යයෙක් විදියට වැඩ කළා නම් ඔය ප්‍රශ්න නෑ. :yes:
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    Code:
    ubata mage thread eka athal ekakda ?
    මට කෙසේ වෙතත් උබලගේ වදන් බලල මුටයි මුගේ පරණ account එකටයි නම් ආතල් ඇති :D
     
    May 30, 2017
    119
    26
    0
    ප්‍රශ්නේ එක්ක උත්තරෙත් ඔය බොහොම ලස්සනට තියෙන්නේ.
    මනුෂ්‍යයෙක් විදියට වැඩ කළා නම් ඔය ප්‍රශ්න නෑ. :yes:

    මෝල ලොකුයි බන් ඔක්කොටම වඩා එකයි අවුල. මෝල පාලනය කරගන්න විදිහක් නැහැ මට. :oo::oo: අද හිතාගෙන යනවා අයෙත් මුකුත් කරන්නේ නැහැ කියල. කොහෙද ඔෆිස් එකට ගිහින් අරකිව දැක්කම මොලේ කරුපට් වෙනවා. :sorry::sorry:
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    උඹේ කෑල්ල මට සෙට් කරපන්..එතකොට උඹ බොරුවක් කරනවා කියලා හිතෙන් නැති වෙයි.. :D:D
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,357
    1,630
    113
    Mul kellawa atha arapan. Office kellath ekka athi wenakan sepa ganin. eeta passe ekiwath atha arapan :yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අනේ හුකේ.
    සිම්පල් සීන් එකක්නේ ඕක.
    සයිඩ් එකෙන් ඉන්න කෙල්ලගේ කොල්ලා අව්ලක් නැත්තම් උබලා ත්‍රීසම් එකක් දාපන්.
    ඊට පස්සේ ශේප් එකේ උබේ කෙල්ල එක්ක කොහෙහරි පලයන් සීන් එක දාන්න.
    සීන් එක දාගෙන ඉන්නකොට සයිඩ් එකේ ඉන්න කෙල්ලට කියහන් පොලිස් කාන්තාවක් වගේ එන්න කියලා.
    බොරුවට ප්‍රශ්නේ ලොකුයි වගේ සීන් එක රගපාන්න කියලා , සයිඩ් කෑල්ල ඉස්සරහ උබයි කෙල්ලයි සෙක්ස් කරොත් පොලිසි නොයා කේස් එක බේරගන්න පුලුවන් විදියට රන්ගනයක් දාන්න කියහන්.
    ඊට පස්සේ සීන් එක දානකොට සයිඩ් කෑල්ලටත් සීන් එකට එන්ටර් වෙන්න කියලා ත්‍රීසම් එකක් දාපන්.
    එතකොට උබේ හිතට අව්ලක් නෑ , හැමෝම සතුටින්.
     
    • Like
    Reactions: Sachira123