Side mirrors හොරා .

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මීටත් වැඩිය කැරි වැඩ කරපු උන්ට තමයි හිරෙදි වෙඩි තිබ්බෙ
     
    • Like
    Reactions: War Fighter

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,572
    1,625
    113
    machan hithapan ohoma karapa aothi karayata monava hitheida kiyala koi tharam amaruwenda ban wahanayak ganne manussayek
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඔය එකෙක්ව side mirror ඇමට දාලා අල්ලලා අත පය කඩලා කාණුවකට දාල ගියා නම් හරි. කන්නාඩි ගැලෙව්වට අතපය ගලවන්නෝන රිටන් එකට.
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මුන් වගේ උන් පොලිසියෙන් ඇල්ලුවා කියල ලොකු වැඩක් වෙන් නෑ . නඩුව අවුරුදු ගානක් යයි .මූට දවසින් දෙකෙන් ඇප හම්බෙයි. වාහනෙ අයිතිකාරයත් insurance claim කරල උසාවි ගානෙ යන එක එපා වෙලා අත ඇරල දායි. ඉතින් හොදම වැඩේ අහු උන වෙලාවක ආයෙ අමතක නොවෙන්ඩ නෙලන එක තමයි