mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    ඇයි බන් සමහර වාහනවල side mirrors බොනෙට් එක උඩ හයි කරලා තියෙන්නේ ?. ඒවගේ වාසි / අවාසි මොනවද ?

    22_tokyo_historics_09.jpg
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    ඔහොම ආවේ පරණ cars වල විතරයි නේද බන් ??
    දැන් එන්නේ නෑනේ
    :oo:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Parana wahana wala enne ban.. e widiyata awama lesi ban. issaraha balagenama drive karanna puluwan..
     

    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    එතකොට මචෝ අපි බෙල්ල හරවගෙන බලන්න ඕනේ නැනේ මොකද ඉස්සරහ තියෙන හින්ද ඇස්දෙක විතරයි හර වන්න ඕනේ එක හින්ද පට්ට වාසියක් ඒක මම වැඩිය වාහන ගැන දන්නේ නැහැ හැබයි ! :no: :lol: