Sidney Lumet - 1924 - 2011

batwise

Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Sidney Arthur Lumet was an American film director, producer,
    1924-2011
    MV5BMTY4Mzk5Mzk4Ml5BMl5BanBnXkFtZTYwMTE2NDg0._V1_UY317_CR2,0,214,317_AL_.jpg


    පට්ට director කෙනෙක් .. ඒ වුනාට එක Oscar එකක් නැ
    1. 1957 12 Angry Men
    2. 1973 Serpico
    3. 1975 Dog Day Afternoon
    4. 1982 Deathtrap / The Verdict (two on same year)
    5. 2007 Before the Devil Knows You're Dead

    මට හොද ටික දැම්මේ, තව පට්ට සෙට් එකක් තියන්වා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    :)(y) ඔතනින් 4 ක් බලලා තියෙනවා. deathtrap එකයි The verdict බලලා නෑ. :yes: Lumet ගෙ ෆිල්ම්වල ඇක්ටින් මාර රියැලිස්ටික්.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    :)(y) ඔතනින් 4 ක් බලලා තියෙනවා. deathtrap එකයි The verdict බලලා නෑ. :yes: Lumet ගෙ ෆිල්ම්වල ඇක්ටින් මාර රියැලිස්ටික්.
    ඔව් බං. Deathtrap බලන්න Alfred and superman ඉන්නවා lol.

    Eke ending එක හිතෙන් නැති විදිහට වෙනස් වෙනවා. Stage Play එකකින් ගත්ත එකක් මතක විදිහට