බොරුනම් බලපන් සීසන් 2 එකේ මොකද වෙන්නෙ කියල.Yes she went in to a close by siloසේරම සයිලෝ 50 තියනව. ඔය ඔක්කොම එකට එකක් සම්බන්දයි. ඔය ඔක්කොම මැනෙජ් වෙන්න සයිලෝ 1 එකෙන්.
අවුට් සයිඩ් ලෝකෙ ගැන බලන්න හිතනවනම් ඒක හීනයක් විතරයි.බොරුනම් බලපන් සීසන් 2 එකේ මොකද වෙන්නෙ කියල.
Supuri, elama tv series ekakදෙවෙනි සීසන් එක නොවැම්බර් 14 පටන් ගන්නව

Yes that's correctඑතකොට silo එකෙන් එළියට ගියහම මැරිලා වැටෙන්නෙ ? මම ඕක බැලුවා. දැන් ටිකක් මතක නෑ. මම මේ ඉන්නෙ FROM release වෙනකන්.
From eketh anthima tika pissu keliwa wage tika.. Anyews, Apple series wala Picture quality eka nam sira Apple TV baladdi.එතකොට silo එකෙන් එළියට ගියහම මැරිලා වැටෙන්නෙ ? මම ඕක බැලුවා. දැන් ටිකක් මතක නෑ. මම මේ ඉන්නෙ FROM release වෙනකන්.

marila wetenwa wage pennanawa neda athule inna unta. eth aththatama marila wetenne ne neda.. conpuseඑතකොට silo එකෙන් එළියට ගියහම මැරිලා වැටෙන්නෙ ? මම ඕක බැලුවා. දැන් ටිකක් මතක නෑ. මම මේ ඉන්නෙ FROM release වෙනකන්.

From එක දවස් දෙකකට කලින් release වුණා. 1st episodeඑතකොට silo එකෙන් එළියට ගියහම මැරිලා වැටෙන්නෙ ? මම ඕක බැලුවා. දැන් ටිකක් මතක නෑ. මම මේ ඉන්නෙ FROM release වෙනකන්.
Except her all others went out side had been diedFrom eketh anthima tika pissu keliwa wage tika.. Anyews, Apple series wala Picture quality eka nam sira Apple TV baladdi.
marila wetenwa wage pennanawa neda athule inna unta. eth aththatama marila wetenne ne neda.. conpuse
------ Post added on Sep 25, 2024 at 7:46 AM
ado sirawata? mama hithuwe anik unuth marune ne kiyala..Except her all others went out side had been died

Eliye wisa dumak thiyenawa bro, adan yana aduma hondata cover wela na tapes walin, Anthima ta a kella yaddi kattiya honda tapes use karanawa, marenne na,එතකොට silo එකෙන් එළියට ගියහම මැරිලා වැටෙන්නෙ ? මම ඕක බැලුවා. දැන් ටිකක් මතක නෑ. මම මේ ඉන්නෙ FROM release වෙනකන්.
එලියට ගිහින් කැමරාව පිහින සීන් එක මොකක්ද මචං?Eliye wisa dumak thiyenawa bro, adan yana aduma hondata cover wela na tapes walin, Anthima ta a kella yaddi kattiya honda tapes use karanawa, marenne na,
I would like to see the episodes where due to nanotechnology ,nano robots attack and humans go underground, but we will have to wait long time to seeEliye wisa dumak thiyenawa bro, adan yana aduma hondata cover wela na tapes walin, Anthima ta a kella yaddi kattiya honda tapes use karanawa, marenne na,
එලියට ගිහින් කැමරාව පිහින සීන් එක මොකක්ද මචං?
තව අර උපත් පාලනයක් ගැන කියන්නෙ මොකක්ද?


Anthima tika balala na wage, eliye dead surrounding ekak tamay thiyenne, eliyata giyama ehema na wage penwanawa helmet eke vision ekenහයියෝ, හැමනෙනවා. උබට නම් මුකුත්ම තේරිලා නෑ වගේ.
ඇතුලේ ඉඩ සීමිත නිසා default කිසිම කෙනෙකුට ළමයි හදන්න බෑ. එකට approval ගන්න ඕනේ. ගෑණු හැමෝගෙම birth controller එකක් දාල තියෙන්නේ. උන්ගෙන් request කලාම තමයි උන් එක බලල එක අයින් කරලා approval එක දෙන්නේ. එකත් අවරුද්දයි දෙන්නේ. බැරි උනොත් යේ පස්සේ request කරන්න ඕනේ.
මොකක් හරි උන්ගේ ලෝ එකට පිටින් වැරද්දක් කලාම උන් දෙන ලොකුම දඩුවම තමයි එලියට යවන එන. එක යවන්නේ එළියේ කැමරා එක පිහන්න යනවා කියල. එලියට ගියාම ගිය එකට තොර ගන්න පුළුවන් කැමරා එක පිහදනවද නැතනම් ඇවිදගෙන කන්දෙන් එහා පැත්තට යනවද කියල. නමුත් එළියේ ඇත්තටම තියෙන්නේ screen එකේ පේනවා වගේ dead surrounding එකක් නෙවෙයි. ඒ නිසා ගොඩක් උන් කරන්නේ එලියට ගිහින් කැමරා එක පිහාදන එක ඇතුලේ උන්ට හොදට එලිය පේන්න. (මතක විදියට එහෙම සීන් එකක් තමයි )
තව සීන් එකක්. කව්රුහරි කිව්වොත් 'මම එලියට යනවා' කියල එක නිකන් suicide වගේ සිඉන් එකක්. ඒ කියන්නේ උඋට එලියට යන්නම වෙනවා.
hammata.. hari hari.. ehema seen ekak thamayi une. den mathakai. Thanks banAnthima tika balala na wage, eliye dead surrounding ekak tamay thiyenne, eliyata giyama ehema na wage penwanawa helmet eke vision eken

ඒක තමයි මාත් බැලුවේ. Sep 22 release වෙනවා කියලා දාලා තියෙන්නෙ.From එක දවස් දෙකකට කලින් release වුණා. 1st episode
whhat? Is this based on a novel?I would like to see the episodes where due to nanotechnology ,nano robots attack and humans go underground, but we will have to wait long time to see