silo ජුලියට් අක්ක හරිම ලස්සනයි නේද...

thriloka

Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    Anthima tika balala na wage, eliye dead surrounding ekak tamay thiyenne, eliyata giyama ehema na wage penwanawa helmet eke vision eken
    ඔව්. කලින් එලියට ගිය හැමෝම ඇත්තටම මැරුන toxic environment එකක් තියන නිසා. හැබැයි එහෙම වෙන්නෙ අඳින කිට් එකේ defects තියන නිසා. ජුලියට්ගෙ යාලුවො ඒකි එලියට යද්දි අඳින කිට් එකට defects නැති parts දාපු නිසා ඒකි මැරුනෙ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • ඔව්. කලින් එලියට ගිය හැමෝම ඇත්තටම මැරුන toxic environment එකක් තියන නිසා. හැබැයි එහෙම වෙන්නෙ අඳින කිට් එකේ defects තියන නිසා. ජුලියට්ගෙ යාලුවො ඒකි එලියට යද්දි අඳින කිට් එකට defects නැති parts දාපු නිසා ඒකි මැරුනෙ නෑ.

    බලපං ඉතිං ඇත්ත බොරුව වෙලා
    බොරුව ඇත්ත වෙනව අන්තිමට

    ජුලියට් ඈතට යන නිසා සිලෝ එකේ ලොක්ක දුවල ගිහින් සිමියුලේෂන් එක ඕෆ් කරනව
    එතකොට තමා ඇත්ත හෙලිවෙන්නෙ
     

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    මම silo එකෙන් එළියට ගියා නම් ජනේලේ ලඟට ඇවිල්ලා ඇතුලේ උන්ට පේන්න අතේ ගහනවා. 🙂
    Junda eliyata ganna issella umba marenawa ehenam

    බලපං ඉතිං ඇත්ත බොරුව වෙලා
    බොරුව ඇත්ත වෙනව අන්තිමට

    ජුලියට් ඈතට යන නිසා සිලෝ එකේ ලොක්ක දුවල ගිහින් සිමියුලේෂන් එක ඕෆ් කරනව
    එතකොට තමා ඇත්ත හෙලිවෙන්නෙ
    Off karana seen ekak na neda ? duwala server room ekata yana eka witaray penwanne
    ------ Post added on Sep 25, 2024 at 9:59 AM
     

    AnuradhaRa

    Well-known member
  • gZLrei2.jpg
     

    AnuradhaRa

    Well-known member
  • All seems swell, but Bernard assures Sims Juliette will be dead before she reaches the tree. Like those before her, she falls to the ground right on time. But we quickly realize it’s not because she’s in physical distress. She tripped over an object that’s invisible to her, but very clearly seen through the silo’s window as Holston’s body. She bends down to the ground and feels around, triggering a simulation glitch in the picturesque helmet display she hoped would be real. A panicked Bernard says, “SHE KNOWS,” and even Sims is in the dark because by the time he looks over at Bernard, the man of many secrets is already sprinting to the server room.

    Now fully aware Sheriff Hoston’s body is beneath her (even though she can’t see it), Juliette lays his badge on him and keeps moving forward. Taking the deaths in and wondering why she, too, hasn’t dropped to the ground yet, she looks at the tape on her suit and repeats the line from Walker’s note: “They’re good in supply.” Walker ensured her suit was fitted with her high-quality heat tape, and in the end, it saved her life.

    තාම සීසන් 2 පටන් ගත්තෙ නැති නිසා
    පොත බලපු අය කතාව ස්පොයිල් කරන්න එපා
     
    • Like
    Reactions: Yastysan