SILO සුපිරියක් තමා

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,536
    13,126
    113
    🤍
    1684548364597.png

    1684548516550.png
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,577
    1
    51,269
    113
    ප*යාගල
    sorry.com
    සුපිරි මාත් බැලුව.ඕකෙ මන් හිතන්නෙ අර එලියට ගියාම මිනිස්සු මැරෙන්නෙ එලියෙ තියෙන වාතය හින්දා නෙමෙ.උන්ගෙ සූට් එකටම විස වායුටැන්කියක් සෙට් කරන්නෙ එලියට යැව්වම මැරෙන්න
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    සුපිරි මාත් බැලුව.ඕකෙ මන් හිතන්නෙ අර එලියට ගියාම මිනිස්සු මැරෙන්නෙ එලියෙ තියෙන වාතය හින්දා නෙමෙ.උන්ගෙ සූට් එකටම විස වායුටැන්කියක් සෙට් කරන්නෙ එලියට යැව්වම මැරෙන්න
    මට නම් හිතෙන්නේ ඇත්තටම එළියේ ලෝකේ මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන්.. යන අය මැරෙන්නේ නැහැ එතන .. show එකේ එක එක clues දෙනවා අර power cut උන වෙලාවේ එකපාරටම ඇත්ත ලෝකේ තමා අර ලස්සනට පෙන්නුවේ.. මට හිතෙනවා විදියට silo කියලා කියන්නේ හිරගෙයක්.. ඔකේ පොත අරගෙන කියවන්න හිතෙනවා ගොඩක් උන් හොද කියලා තියෙනවා.

    Photo-Silo-Trilogy-Jessica.jpg
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,577
    1
    51,269
    113
    ප*යාගල
    sorry.com
    මට නම් හිතෙන්නේ ඇත්තටම එළියේ ලෝකේ මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන්.. යන අය මැරෙන්නේ නැහැ එතන .. show එකේ එක එක clues දෙනවා අර power cut උන වෙලාවේ එකපාරටම ඇත්ත ලෝකේ තමා අර ලස්සනට පෙන්නුවේ.. මට හිතෙනවා විදියට silo කියලා කියන්නේ හිරගෙයක්.. ඔකේ පොත අරගෙන කියවන්න හිතෙනවා ගොඩක් උන් හොද කියලා තියෙනවා.

    Photo-Silo-Trilogy-Jessica.jpg
    power cut එක වෙලාවෙ Video feed එක ඕෆ් වෙලා ඇත්ත ලොකෙ පෙන්නුවා මාත් දැක්කා එක. සුපිරි කතාව මොනව වෙයිද දන්නෙ නෑ ඉස්සරහට.
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ලාස්ට් එපිය බැලුවද? හිතපු හැම එකම වැරදීනෙ..