apple narebecca akkath innawa ne..balanna ona
apple tv na ban
මට නම් හිතෙන්නේ ඇත්තටම එළියේ ලෝකේ මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන්.. යන අය මැරෙන්නේ නැහැ එතන .. show එකේ එක එක clues දෙනවා අර power cut උන වෙලාවේ එකපාරටම ඇත්ත ලෝකේ තමා අර ලස්සනට පෙන්නුවේ.. මට හිතෙනවා විදියට silo කියලා කියන්නේ හිරගෙයක්.. ඔකේ පොත අරගෙන කියවන්න හිතෙනවා ගොඩක් උන් හොද කියලා තියෙනවා.සුපිරි මාත් බැලුව.ඕකෙ මන් හිතන්නෙ අර එලියට ගියාම මිනිස්සු මැරෙන්නෙ එලියෙ තියෙන වාතය හින්දා නෙමෙ.උන්ගෙ සූට් එකටම විස වායුටැන්කියක් සෙට් කරන්නෙ එලියට යැව්වම මැරෙන්න
power cut එක වෙලාවෙ Video feed එක ඕෆ් වෙලා ඇත්ත ලොකෙ පෙන්නුවා මාත් දැක්කා එක. සුපිරි කතාව මොනව වෙයිද දන්නෙ නෑ ඉස්සරහට.මට නම් හිතෙන්නේ ඇත්තටම එළියේ ලෝකේ මිනිස්සුන්ට ජිවත් වෙන්න පුළුවන්.. යන අය මැරෙන්නේ නැහැ එතන .. show එකේ එක එක clues දෙනවා අර power cut උන වෙලාවේ එකපාරටම ඇත්ත ලෝකේ තමා අර ලස්සනට පෙන්නුවේ.. මට හිතෙනවා විදියට silo කියලා කියන්නේ හිරගෙයක්.. ඔකේ පොත අරගෙන කියවන්න හිතෙනවා ගොඩක් උන් හොද කියලා තියෙනවා.
![]()
Ado ekane huththoලාස්ට් එපිය බැලුවද? හිතපු හැම එකම වැරදීනෙ..