SILVASORB GEL, ANTIMICROBIAL මේ බෙහෙත් එක හොයාගන්න උදව් කරන්න

movie_guy

Well-known member
  • Jun 2, 2011
    675
    480
    63
    RPlG91J.jpg


    මචන්ලා මට මේ බෙහෙත් එක හොයාගන්න ඕන. මේක දියවැඩියාව තියෙන අයගේ තුවාල වලට ගාන බෙහෙත් එකක්. මේක ලංකාවේ හෙව්වා කොහෙවත් හොයාගන්න බැරිඋනා. දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරපල්ලා
     
    • Like
    Reactions: kinkon