Makala hadanna kiyala api dan irsiuenda ban balanne.මුද්ද මොකටද
මෙහෙම තියන එකක් මකලා වෙන අයිටම් එකක් හදලා දෙන තැන් දන්නව ද.
මම මුද්ද හදපු අයට එහෙම කරන්න බෑ කිව්වා.
Ah බ්‍රෝ .Makala hadanna kiyala api dan irsiuenda ban balanne.
Moken mokak hadannada kiyala.
එයාලා ලවා හැදෙව්වෙ බං. උන්ට අදුරගන්න බැරිදහොරකම් කරපු එකක් කියල හිතන්න ඇති
me wada ehema thama, mageth pending works thiyenawa godak, machine cut newene, hand made products,Ah බ්‍රෝ .![]()
![]()
එයාලා ලවා හැදෙව්වෙ බං. උන්ට අදුරගන්න බැරිද
ඕක හදන්න ගිහිල්ලා හෙන කට්ටක් කෑවා. උන් දවස් තුනෙන් හදලා දෙනවා කියලා සති දෙකකට වඩා ඇද්දා. අන්තිමට බැරිම තැන ශොප් එකට ගියාම හෙට එන්න බැරිද අහුවා බෑ කිව්වාම කෝල් කරලා කරලා මුද්ද අරං ආවා හැබැයි ඒ වෙලේ රෙද්දකින් අතුල්ල අතුල්ල අරං ආවේ ඒ වෙලාවෙ හදලා වෙන්න ඇති.මරු ස්ට්‍රෝරිය. හැබැයි කඩේ පොර කිව්වෙ වෙන එකක් හදන්න ගියාම පුපුරනවා කියලා.
who knows
![]()
එතකොට මම වලල්ලක් හදන්න ආසයි. මම අලුතින්ම සිල්වර් දාලා හදවන්න ඕනෙද. මේ මුද්ද නිකම්ම තියා ගන්නද වෙන්නෙ. කිසිම ප්‍රයෝජනයක් නැද්ද.me wada ehema thama, mageth pending works thiyenawa godak, machine cut newene, hand made products,
oya kiwwa wade karanna ba mekata.
danna kenek gawata gihin wade kara ganna, unu karala aluthen karanna bari na, eth case wada, oke metal quality eka anuwa wade wei.එතකොට මම වලල්ලක් හදන්න ආසයි. මම අලුතින්ම සිල්වර් දාලා හදවන්න ඕනෙද. මේ මුද්ද නිකම්ම තියා ගන්නද වෙන්නෙ. කිසිම ප්‍රයෝජනයක් නැද්ද.
Thank you මචං . ඒ කියන්නෙ වැඩේ කරලා දෙන එකක් නැහැ. මේ මුද්ද හදපු පොර ලගට තමයි මම අරං ගියේ.danna kenek gawata gihin wade kara ganna, unu karala aluthen karanna bari na, eth case wada, oke metal quality eka anuwa wade wei.
Thank you මචං . ඒ කියන්නෙ වැඩේ කරලා දෙන එකක් නැහැ. මේ මුද්ද හදපු පොර ලගට තමයි මම අරං ගියේ.
ඌ ගාවටම ගියා නම් කරලා දෙන්න එඵැයි.Thank you මචං . ඒ කියන්නෙ වැඩේ කරලා දෙන එකක් නැහැ. මේ මුද්ද හදපු පොර ලගට තමයි මම අරං ගියේ.
ගෑණිගෙ කරට සුරයක් දැම්මා චේන් එක සිල්වර්, සති දෙක තුනක් යද්දි අවපැහැ එනවා. කලින් එකක් තිබ්බා කිසි හෙණයක් තිබ්බෙ නෑ. මේක මම කියලා දාපු හින්දා හැමදාම බැනුංජිම් මාමා
බිස්මිල්ලා මතුරන්නගෑණිගෙ කරට සුරයක් දැම්මා චේන් එක සිල්වර්, සති දෙක තුනක් යද්දි අවපැහැ එනවා. කලින් එකක් තිබ්බා කිසි හෙණයක් තිබ්බෙ නෑ. මේක මම කියලා දාපු හින්දා හැමදාම බැනුං
ඌ කියනවා රත් කලාම පුපුරණ නිසා අලුතින්ම එකක් හදමු කියලා.ඌ ගාවටම ගියා නම් කරලා දෙන්න එඵැයි.
අනික ඌනේ ඔය රත්තරන් මික්ශචර එක හැදුවෙ වෙන් එකෙක් නම් බාර ගන්නෙ නෑ. ඌම තමා කරන්න ඔනේ.