Silver මුද්දක් මකලා හදන්න

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,575
    113
    0703365680 Cameliya Juwellary Rthnapura
    Supiri wedakarayek Sadarana ganan
    ඊයෙ රත්නපුරේ හිටියෙ දවසෙම ආයි යැවෙන්නෙ නැහැ. බ්‍රෝ. Thank you මචං .
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,666
    2,160
    113
    ඌ කියනවා රත් කලාම පුපුරණ නිසා අලුතින්ම එකක් හදමු කියලා.

    මම ඒකයි මේ ත්‍රෙඩ් එක්ක දැම්මෙ වෙන තැන් තියද බලන්න.

    ඔයා කියන කම් දැනගෙන හිටියේ නෑ වෙන අය මෙහෙම වැඩ බාරගන්නෙ නැහැ කියලා.

    ආයි බඩු හදවන වැඩ කරන්න හොද නෑ.
    pupurana seen eka nam man danne naha ehema wenne komada? mage techagen ahala one nam kiyannam, mata gold details dennako