Sim 3ක් 4ක් දාන්න පුලුවන් phone එකක් ඕනෙ කලුවනේ..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මචන් මට ඔය multiple Adsense account verify කරන්න, otp ගන්න ඒවට මේවට sim 3k 4k දාගන්න පුලුවන් phone එකක් කියපන්කො.. :D
    චයිනිස් එකක් හරි කමක් නෑ..මට සිම් ගොඩක් දා ගන්න ඕනෙ පොඩි පොඩි වැඩ වගේකට..
    ඉස්සරනම් ගෙදර අයගෙ phone no දාල verify කරා.. දැන් ඩයලොග් විතරනෙ කෝඩ් එක එන්නෙ.. ඒ හින්ද ඩයලොග් සිම් ටිකක් ගන්න ඕනෙ phone එකක් කියපන්කො සිම් ගොඩක් දාන්න හැකි..